Jeewithe goda daagamu

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එල කොල්ලෙක් මචං උඹ සුභ පතනවා දියුණු වියන් කියලා හදවතින්ම සල්ලි ඉතුරු කරහං පුලුවන් තරම් අනවශ්‍ය විදියට වියදම් කරන්න එපා මං මගේ පලවෙනි ලක්ෂේ හෙව්වේ අවුරුදු 18 දී ඒත් මගේ වියදම් වැඩී මටම තේරුණා වියදම් වැඩී හින්දා ඉතුරුවක් නෑ කියලා ඒක හින්දා දැන් මං ඉතුරු කරනවා පොතට සල්ලි දාද්දි ලොකු සතුටක් එනවා මචං හිතට මගේ දාඩිය මහන්සියෙන් හොයපු සල්ලි නේද කියලා. රිස්ක් එකක් අරං ආයෝජනය කරහං හැබැයි ලොකු රිස්ක් ගන්න එපා හොර වංචා වලට අහුවෙන්න එපා මගේ හොද යාලුවෝ පවා ආවා bestlife වගේ ඒවට පවා එකතු කරගන්න මාව shortcut ඕනේ නෑ බං අමාරු වෙන් ගොඩ එන එක හිතටත් සැපයි ඇගටත් හොදයි. උඹට ජය කොල්ලෝ මම රිප්ලයි එකක් දැම්මේ කාලකන්නියෙක් නොවී ගොඩ එන්න මොනවහරි කරන කොල්ලෙක් හින්දා සිරාවටම මට සතුටු හිතුනා ඒකයි රිප්ලයි එකක් දැම්මේ තවත් එකෙක්ට හැදෙන්න
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මෙන්න ධෛර්යවන්තයෝ වාසනාවන්තයෝ වෙන හැටි.. සුභ පැතුම් !!
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    jaya wewa machan. aunata machan uba karana de mokadda kiyala pahadiliwama dala nahene.... uba podi gaanak kiwata loku gaanak yanawane uba me dala tiyena dewal ganda ? haryatama kiyapanko mokadda seen eka kiyala ??
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    හදවතින්ම සුබ පැතුම්. .ඔය ගමන්ම හොද පිළිගත් ආයතනයක Management වගේ කෝස් එකක් කරපං ;) NIBM හොදයි පිළිගැනීම.. පස්සේ ටික ටික නැගිටපං.

    ලෝකේ ලොකු චරිත ඔක්කොම පට්ට කට්ට කාලා ආපු එවුං. අහලා ඇතිනේ :)

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    වැස්සට අම්බානක තෙමුනු අවස්ථා, දවල්ට කන්න හරිහමන් තැනක් නැතුව හවස් වෙනකන් නොකා ඉඳපු දවස්.
    මේවා අදටත් වෙනව බන්. එක දිගට ජයග්‍රාහී 7 වෙනි දවසෙත් තෙමුන.. පෙරේද එක දිගට කී.මී 40ක් උපරිම වැස්සෙ තෙමුන එලකිරි කෙනෙක්වම මීට් වෙන්න ගිහින්.. අත අරින්න එපා.. මචන් පුලුවන් නම් අපෙත් products මාකට් කරල දෙන්නකො.. කෙලින්ම බර ගානක් දෙන්නම්.. :yes: