Jeewithe goda daagamu

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Yes , ape samagame badu aragena, ohoma direct marketing karana aya innava, a aya geval valata vagema, kadaval valatath badu dala hodha commission ekak gannava. Oyatath galle valata enna puluwan nam, direct marketing valata ,ape samagame[Green herbal products private Limited] badu denna puluwan. Mulin salli ona naha, Sell kalain pasu, commission eka adu kara gena, cost eka dunnama athi.
 

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සුපිරි මචන්................ඒ ලෙවල් නෑ කියල දුක් වෙන්න එපා. ඒ ලෙවල් පාස්වුණා කියලත් ජොබ් හම්බුවෙන්නෙ නැහැ. මම එ් ලෙවල් පාස් වෙලා ජොබ් එකක් කරනව. දන්නවද? මොකක්ද කියල. මම පාර අතුගානව.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනිවා ..direct marketing කියන්නේ අවංක ,දක්ෂ අයට සාර්ථක වෙන්න පුළුවන් හොදම ක්‍රමයක් ...ඔය දෙකයි පනහේ කොම්පැනි තමයි direct sales කරලා market එක කාලා තියෙන්නේ ..රස්සාවේ තත්වය නැති කරලා තියෙන්නේ ..මගේ නම් අදහස හොද කඩයක් කරනවට වඩා අදායමක් එනවා direct sales වලින් ...සුභ පතනවා ඔයාට ..!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    අහන්නත් සතුටුයි! :yes: මොනවද උඹ විකුණන්නෙ මචං?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...
    ඕකෙන් සල්ලි හොයල තව මොනවහරිත් කරන්න බලන්න.. එකම දෙකින් යැපෙන්න බලන් ඉන්න එපා.. උත්සාහය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ.. ජයෙන් ජයම වේවා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    11.gif