[FONT="]අන්තිම වශයෙන් මේ දේත් කියන්න ඕනේ. තමුන් හර්ද සාක්ෂියට අනුව ජීවත් වෙන්න ඉගෙන ගන්න. හරි දේ කොච්චර අමාරු උනත් කරන්න. සමාජයේ ජීවත් වෙද්දි හැමවෙලේම තවත් කෙනෙක් තම ගැන හොද දෙයක් හිතන විදිහට ජීවත් වෙන්න. [/FONT]
මේ ටික තමයි වැදගත්ම.. ඔය හර්ද සාක්ෂිය ගැන පොර talks දෙන හුඟක් මිනිස්සු සැබෑ ජීවිතේ ගෙවන්නෙ වෙස් මූණු දාගෙන.. 
නියම කතාව සහෝ.. [FONT="]හැමවෙලේම තවත් කෙනෙක් තමන් ගැන හොඳ දෙයක් හිතන විදිහට ජීවත් වෙන්න[/FONT] තමයි අපි හැමෝම උත්සහ කරන්න ඕනේ.. වැරදි කරන්න බය මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙත් නෑ.. එහෙම අය අනිව ජීවිතේ ගොඩ යනවා ලස්සනම විදිහට.. 