Jeewithe Mage Jeewithe

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    අඩෝ අවුරුදු 15කින් විතර එක පාරට මේ සිංදුව ඇහුවෙ. පපුව හෝස් ගාල ගියා. ඒ දවස් වල මම මාර ආසයි මේකට. ඒ කාලෙ මේ සින්දුව heart beat එකේ යනව හවස 7ට විතර. ඒ කාලෙ ලස්සන දැක්ක එක පාරටම මේක අහනකොට..
    lankawe me popular music video scene eka genwe heart beat eken!:yes: ethakota visual direct kare prasanga gunasinghe! pora thamai den kawruth danna wide angle eke lokka:D