මේක තමා මට ජීවිතේම ලස්සනම සින්දුව ඒ වගේම මගේ පව් කාර කම කියන්නේ
ඒ ලස්සනම සින්දුව මට අහන්න බෑ ඉවර වෙනකම් කවදාවත් ,මේක දැම්මට මට
අහල රස විදින්න බැහැ....
පොඩි කාලේ මම අඩද්දී මාව නලව ගන්න මගේ තාත්ත කියපු සින්දුව මේක..
මේ සින්දුවේ වගේම මගේ තාත්තටත් මාව රජෙක්,අදටත් රජෙක්..එත් මට තාත්තගේ
බලාපොරොත්තු නම් ඉටු කරන්න , එයාගේ නම බබළවන්න නම්
පුළුවන් වෙලා නැහැ..
පොඩි කාලේ නලවගන්න කියපු සින්දුව අද අහද්දී මට කදුළු එනවා..
Last edited:




