Jeewitheta Ahla Thiyana Lassanama Sinduwa

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මේක තමා මට ජීවිතේම ලස්සනම සින්දුව ඒ වගේම මගේ පව් කාර කම කියන්නේ
    ඒ ලස්සනම සින්දුව මට අහන්න බෑ ඉවර වෙනකම් කවදාවත් ,මේක දැම්මට මට
    අහල රස විදින්න බැහැ....
    පොඩි කාලේ මම අඩද්දී මාව නලව ගන්න මගේ තාත්ත කියපු සින්දුව මේක..
    මේ සින්දුවේ වගේම මගේ තාත්තටත් මාව රජෙක්,අදටත් රජෙක්..
    එත් මට තාත්තගේ
    බලාපොරොත්තු නම් ඉටු කරන්න , එයාගේ නම බබළවන්න නම්
    පුළුවන් වෙලා නැහැ..
    පොඩි කාලේ නලවගන්න කියපු සින්දුව අද අහද්දී මට කදුළු එනවා..
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක තමා මට ජීවිතේම ලස්සනම සින්දුව ඒ වගේම මගේ පව් කාර කම කියන්නේ
    ඒ ලස්සනම සින්දුව මට අහන්න බෑ ඉවර වෙනකම් කවදාවත් ,මේක දැම්මට මට
    අහල රස විදින්න බැහැ....
    පොඩි කාලේ මම අඩද්දී මාව නලව ගන්න මගේ තාත්ත කියපු සින්දුව මේක..
    මේ සින්දුවේ වගේම මගේ තාත්තටත් මාව රජෙක්,අදටත් රජෙක්..[/SIZE][/COLOR]එත් මට තාත්තගේ
    බලාපොරොත්තු නම් ඉටු කරන්න , එයාගේ නම බබළවන්න නම්
    පුළුවන් වෙලා නැහැ..
    පොඩි කාලේ නලවගන්න කියපු සින්දුව අද අහද්දී මට කදුළු එනවා..
    [/QUOTE]:sorry::sorry: Me to Mchn
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    hantanata-payana-sanda-lassanaida-kiyanna.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සඳුද අවදියෙන් තරුද අවදියෙන්- අමරසිරි පීරිස්
    සිහින ලොවක් දුටුවා මතකයි -ක්ලැරන්ස්
    කරදිය ගැඹරේ - එඩ්වඩ් ජයකොඩි

    තව අම්බානක් තියනවා, එකක් කියන්න බෑ
    :no:
     
    Apr 25, 2011
    7
    0
    0
    [FONT=&quot]සුරේන්ද්‍ර පෙරේරාගේ[/FONT]

    [FONT=&quot]වැහි පබලු සැලී ඉඟි කරන හැටි[/FONT]
    [FONT=&quot]දෙව් දුව ඇසිපිය ගසති[/FONT]
    [FONT=&quot]මඟ දෙපස රැඳි ඔබ දෙසට හැරී[/FONT]
    [FONT=&quot]මම නෙතු නොපියා හිඳිමි.........[/FONT]
    [FONT=&quot][/FONT]

    :D :D :D
     
    Last edited:

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එකක් කියල නෑ බං.. විවිධ භාෂා වලන් ගොඩක් ආස සිංදු තියෙනවා..

    සිංදුවක් තව කෙනෙක්ට ලස්සන වෙන්නේ ඒක හදවතට දැනෙන්නේ ඒ
    සිංදුවේ තියෙන දේ අපේ ජීවිත වලට සමීප උනාමයි කියලයි මට හිතෙන්නේ..
    මට නම් "මතකේ හසරැල්" සිංදුව අන්න ඒ වගේ එකක්..
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake

    මේක තමා මට ජීවිතේම ලස්සනම සින්දුව ඒ වගේම මගේ පව් කාර කම කියන්නේ
    ඒ ලස්සනම සින්දුව මට අහන්න බෑ ඉවර වෙනකම් කවදාවත් ,මේක දැම්මට මට
    අහල රස විදින්න බැහැ....
    පොඩි කාලේ මම අඩද්දී මාව නලව ගන්න මගේ තාත්ත කියපු සින්දුව මේක..
    මේ සින්දුවේ වගේම මගේ තාත්තටත් මාව රජෙක්,අදටත් රජෙක්..
    එත් මට තාත්තගේ
    බලාපොරොත්තු නම් ඉටු කරන්න , එයාගේ නම බබළවන්න නම්
    පුළුවන් වෙලා නැහැ..
    පොඩි කාලේ නලවගන්න කියපු සින්දුව අද අහද්දී මට කදුළු එනවා..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: