සොෆ්ට්වෙයාර් එකක් ඔනේ නැ බන්.. ඩවුන්ලොඩ් කරපු එකක් නම් මීඩීයා ප්ලේයර් ක්ලැසික් එකෙන් පුලුවන් ඉමේජ් ගන්න. නැත්තම් ප්‍රින්ට් ස්ක්‍රීන් දීලා එජ් ඔෆිස් පික්චර් එඩිටර් එකෙන් ක්‍රොප් කරහන්.මොකක්ද බන් ඔය video වල frames capture කරන software එක? කෙලින්ම youtube එකෙන් capture කරන්න පුළුවන් ද?
ලොකුවට ගන්න 1080p ඩේටා නැ ඔයි..youtube player එකේ size එකට 4to tika tiyenawa
හනිකට මේ වීඩියො එකත් හොයලා සිගිති ආතල් 3 දාන්නකො රුවන්වැල්ල අයියාlols check this out.....
http://www.elakiri.com/forum/showthread.php?t=1631621





ඩේටා වලටත් වඩා මගේ ලැප් එක වොරන්ට් ක්ලේම් කරන්න යවලා හාඩ් එක පිච්චිල, දැන් තියන එකේ වීජීඒ එක මදි HD එව්වා බලන්න.උබට ඔහොම බලන්න හරි data තියෙනවා.![]()