Jetpack Android game - FREE Source code

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    Google Play store eke rank karaganna amarui bn games. rank wenne nathuwa downloads enne ne. downloads nathuwa rank wenne ne...
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    adoo podi wistharayak diyan bn plz
    ඕක කරන හැටි මුළ සිට අගට මෙතන කියන එක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් මචන්
    උඹට ඕක සොෆ්ට්වෙයා එක අරන් ඕපන් කලා නම් නිකම්ම ලේසියෙන් කර ගන්න පුළුවන්
    උඹ දැන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කලාද? :)
     
    Dec 31, 2014
    97
    8
    0
    ඕක කරන හැටි මුළ සිට අගට මෙතන කියන එක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් මචන්
    උඹට ඕක සොෆ්ට්වෙයා එක අරන් ඕපන් කලා නම් නිකම්ම ලේසියෙන් කර ගන්න පුළුවන්
    උඹ දැන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කලාද? :)
    ow bn den game eka soft eken open karann beruwai man inne
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ow bn den game eka soft eken open karann beruwai man inne

    අර ලෝඩ් කියලා තියෙන එකෙන් ගිහින් ගේම් ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න
    යූටියුබ් එකේ තියෙනවා ගොඩක් ටියුට්, බලන්න පොඩ්ඩක්
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    :yes: but won't be easy. fb ads dannath $$$ ona. user kenek acquire karaganna yana ganata wada ARPU wedi wenna ona. nethnam loss ne?
    ඔව් ඉතින් ලේසියෙන් කරන්න බැහැ
    ගේම් එකක් හදන් වැඩේ අමරුම දේ කෝඩින් එක නෙ?
    අන්න ඒක මම නිකම් කරලා දුන්නා..
    ප්‍රොමෝට් කරන එක... සල්ලි ලැබෙන එක තීරණය වෙන්නෙ උනන්දුව මත තමා
    ඒත් සතියක් දෙකක් කට්ට කෑවොත් කරන්න බැරි කමකුත් නැහැ
    ෆේස්බුක් ඇඩ් දාන එක නම් පොඩි පොඩි ගේම් හදන අයට පාඩුයි
    ඕවා ප්‍රොමෝට් කරන්න වෙන වෙන වැඩ තියෙනවා නෙ, ඒවා කරන්න ඕන:)
     
    Last edited:
    Dec 31, 2014
    97
    8
    0
    අර ලෝඩ් කියලා තියෙන එකෙන් ගිහින් ගේම් ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න
    යූටියුබ් එකේ තියෙනවා ගොඩක් ටියුට්, බලන්න පොඩ්ඩක්
    elah machoo