පොඩි ප්‍රොමෝට් පාරක් දැම්මම හරිGoogle Play store eke rank karaganna amarui bn games. rank wenne nathuwa downloads enne ne. downloads nathuwa rank wenne ne...

adoo podi wistharayak diyan bn plzකෝඩින් ඕන නැහැ
අර ග්‍රැෆික් ටික මාරු කරලා ඇප් ස්ටෝ එකේ කෝඩ් එක දාන්න තියෙන්නෙ![]()
ඕක කරන හැටි මුළ සිට අගට මෙතන කියන එක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් මචන්adoo podi wistharayak diyan bn plz

ow bn den game eka soft eken open karann beruwai man inneඕක කරන හැටි මුළ සිට අගට මෙතන කියන එක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් මචන්
උඹට ඕක සොෆ්ට්වෙයා එක අරන් ඕපන් කලා නම් නිකම්ම ලේසියෙන් කර ගන්න පුළුවන්
උඹ දැන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කලාද?
ow bn den game eka soft eken open karann beruwai man inne
පොඩි ප්‍රොමෝට් පාරක් දැම්මම හරි![]()
but won't be easy. fb ads dannath $$$ ona. user kenek acquire karaganna yana ganata wada ARPU wedi wenna ona. nethnam loss ne?ඔව් ඉතින් ලේසියෙන් කරන්න බැහැbut won't be easy. fb ads dannath $$$ ona. user kenek acquire karaganna yana ganata wada ARPU wedi wenna ona. nethnam loss ne?

elah machooඅර ලෝඩ් කියලා තියෙන එකෙන් ගිහින් ගේම් ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න
යූටියුබ් එකේ තියෙනවා ගොඩක් ටියුට්, බලන්න පොඩ්ඩක්