Jetpack Android game - FREE Source code

Sajith489

Member
Nov 19, 2016
407
95
0
ගේම් එකක් හදලා නොමිලේ දීලා, ඒකට ඇඩ් දැම්මොත් ගමකට හොයන්න පුළුවන් කියලා උඹලා සේරම මේ වෙන කොට දන්නවා නෙ.
මෙන්න අළුත්ම ගේම් එකක කෝඩ් එකක්

Screenshot_2015-11-01-12-37-41.png

Screenshot_2015-11-01-12-36-12.png

Screenshot_2015-11-01-12-35-49.png

Screenshot_2015-11-01-12-35-39.png

මේක එඩිට් කරන්න නම් කොරානා එක දා ගන්න ඕන
මහ ගේමක් නැහැ ඒක ගොඩක් සිම්පල් අනිත්වට වඩා

CoronaSDK_Helicopter_15.png

Password - elakiri.com
 
DIY

Member
Mar 18, 2016
830
249
0
ගොඩාක් වටින ත්‍රෙඩ් එකක් ..
රෙප් ++

මචං ගේම් එක හදාගත්තා කියමුකෝ අපි කොහොමද ගූගල් හරි ඇපල් ස්ටෝර් එකෙන් ආදායම ලබාගන්නේ ? ගූගල් එකේ මර්චන්ඩයිස් අකවුන්ට් එකක් හදන්න බෑල්ලු නේ ලංකාවේ විදියට:nerd:

https://support.google.com/googleplay/android-developer/table/3539140?hl=en

ලොකු උදව්වක් සප් එකක් දෙන්න පුලුවන් නම් ..

ඇප් එක නොමිලේ දෙන්නෙ, ඒක නිසා App store එකෙන් අපිට ශතයක්වත් ලැබෙන්නෙ නැහැ
අපි ඇඩ්මොබ් ඇඩ් දානවා ඇප් එක ඇතුලේ, අන්න ඒකෙන් තමා අපිට සල්ලි එන්නෙ
චෙක් හරි බැංකුවට හරි සල්ලි ගන්න පුළුවන්:D
 
Sajith489

Member
Nov 19, 2016
407
95
0
එල එල මට නං Coding බෑ ... :D

උබ පට්ට බන් මොනා උනත් දන්නා දේවල් ලොබ නැතුව කියල දෙනවා .. එල කොල්ලෙක් :love:
කෝඩින් ඕන නැහැ
අර ග්‍රැෆික් ටික මාරු කරලා ඇප් ස්ටෝ එකේ කෝඩ් එක දාන්න තියෙන්නෙ ;)
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එල එල මට නං Coding බෑ ... :D

    උබ පට්ට බන් මොනා උනත් දන්නා දේවල් ලොබ නැතුව කියල දෙනවා .. එල කොල්ලෙක් :love:

    sira machan pattama kollek danna dewal hangan inne ne hama dema kiyanawa