Anurage Puthata Job eka nethi weyi daSri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
Anurage Puthata Job eka nethi weyi daSri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
Sri Lankan plane eke ka gaha gaha transit ekata yana indian we**** puthala tika nam meke yai godak unta laaba nisaලන්කවට ෆ්ලයිට්ස් තොරගන්න වුනොත් ජෙට්ස්ටාර් හෝ ස්‍රි ලන්කන්, යන්නෙ ජෙට්ස්ටාර්, කොහොමත් මම ජෙට්ස්ටාර් යනවා vn හැම අවුරුද්දෙම. ජෙට්ස්ටාර් ලාබයි සහා shape. Avulak na
Anurage Puthata Job eka nethi weyi da![]()

Sir ge Putha Nam NASA eke weda NASA eka wehuwoth thamaඒකයි අපි ඕක විකුණනවට උනත් කැමති නැත්තෙ. බලපන්කො අපේ සර්ගෙ පුතාට වෙන්න යන වැඩේ![]()
Domestic ekeka eka parak giya. Kana pipiruwe nathi eka witharayi land krddi. Crew ekth gal ibbo wage inna unJet Star වැඩක් නෑ බං. Luggage okkoma add කරලා එනකොට Sri Lankan ekatath wada ගණන් වැඩි.
උන්ගේ Flights හරි නෑ කොහොමත්.
අඩෝ මගේත් එහෙම උනා බන්. පට්ට අමාරුයිDomestic ekeka eka parak giya. Kana pipiruwe nathi eka witharayi land krddi. Crew ekth gal ibbo wage inna un
Aussie idalada giye? Citizen newe nam visa apply kara nam visa enna kochchara kal giyada bro?අපො ඔය බඩකඩිත්තුවක පෙරේදා ඕක්ලන්ඩ් ගිහින් ආවා. තාමත් කන රිදෙනවා. ලැන්ඩ්මාස්ටර් ෆීලිනග් එකක් දැනෙන්නෙ. හැබැයි ටිකට් ලාබයි.
අඩෝ මගේත් එහෙම උනා බන්. පට්ට අමාරුයි
------ Post added on Dec 10, 2025 at 11:18 AM
nehe machan mama Christchurch wala inneAussie idalada giye? Citizen newe nam visa apply kara nam visa enna kochchara kal giyada bro?
එකේ කෙලවෙන්න දෙයක් නෑ වහල දාන්න ඕනේ . තව එයාලයින් එන්න එන්න අපේ එකට නෝ චාන්ස් . ලපයා බොරු සිහින මවනවා රාජ්ය ගුවන් සේවයක් ඕනේ කියලාSri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්