JetStar මෙල්බන් සහා කොළබ අතර ගුවන් සේවාවක් 2026 අරබයි.

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,625
    2,543
    113
    ලන්කවට ෆ්ලයිට්ස් තොරගන්න වුනොත් ජෙට්ස්ටාර් හෝ ස්‍රි ලන්කන්, යන්නෙ ජෙට්ස්ටාර්, කොහොමත් මම ජෙට්ස්ටාර් යනවා vn හැම අවුරුද්දෙම. ජෙට්ස්ටාර් ලාබයි සහා shape. Avulak na
    Sri Lankan plane eke ka gaha gaha transit ekata yana indian we**** puthala tika nam meke yai godak unta laaba nisa 😬
     
    • Wow
    Reactions: sinhawanshaya

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Jet Star වැඩක් නෑ බං. Luggage okkoma add කරලා එනකොට Sri Lankan ekatath wada ගණන් වැඩි.
    උන්ගේ Flights හරි නෑ කොහොමත්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,873
    113
    මාලඹේ
    ඒකයි අපි ඕක විකුණනවට උනත් කැමති නැත්තෙ. බලපන්කො අපේ සර්ගෙ පුතාට වෙන්න යන වැඩේ :(
    Sir ge Putha Nam NASA eke weda NASA eka wehuwoth thama 😄😄
    Iita Kalinn qualified nethuwa Mahindata Gotta allala Mihin Lanka ekata penapu Kasun Dissanayake gena hoyapan ban👌
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Jet Star වැඩක් නෑ බං. Luggage okkoma add කරලා එනකොට Sri Lankan ekatath wada ගණන් වැඩි.
    උන්ගේ Flights හරි නෑ කොහොමත්.
    Domestic ekeka eka parak giya. Kana pipiruwe nathi eka witharayi land krddi. Crew ekth gal ibbo wage inna un
     
    • Like
    Reactions: SupiriKollek

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ උන් ඕකේ යන්නේ නෑ. Baggage allowance එක අඩුයිනේ. අනික මුන්ගේ flights cancel වෙනවා මාර විදිහට.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අපො ඔය බඩකඩිත්තුවක පෙරේදා ඕක්ලන්ඩ් ගිහින් ආවා. තාමත් කන රිදෙනවා. ලැන්ඩ්මාස්ටර් ෆීලිනග් එකක් දැනෙන්නෙ. හැබැයි ටිකට් ලාබයි.

    Domestic ekeka eka parak giya. Kana pipiruwe nathi eka witharayi land krddi. Crew ekth gal ibbo wage inna un
    අඩෝ මගේත් එහෙම උනා බන්. පට්ට අමාරුයි
    ------ Post added on Dec 10, 2025 at 11:18 AM
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,625
    2,543
    113
    අපො ඔය බඩකඩිත්තුවක පෙරේදා ඕක්ලන්ඩ් ගිහින් ආවා. තාමත් කන රිදෙනවා. ලැන්ඩ්මාස්ටර් ෆීලිනග් එකක් දැනෙන්නෙ. හැබැයි ටිකට් ලාබයි.


    අඩෝ මගේත් එහෙම උනා බන්. පට්ට අමාරුයි
    ------ Post added on Dec 10, 2025 at 11:18 AM
    Aussie idalada giye? Citizen newe nam visa apply kara nam visa enna kochchara kal giyada bro?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Sri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
    එකේ කෙලවෙන්න දෙයක් නෑ වහල දාන්න ඕනේ . තව එයාලයින් එන්න එන්න අපේ එකට නෝ චාන්ස් . ලපයා බොරු සිහින මවනවා රාජ්ය ගුවන් සේවයක් ඕනේ කියලා 🤭.
    එයාලයින් ඉන්ඩස්ට්‍රි එක නුදුරු අනාගතේ අවසාන වෙනවා ඩ්‍රෝන් aka flying කාර් , හයිඩ්‍රෝ ලුප් වගේ ක්‍රම එනකොට