මේ දෙකෙන් ලන්ච් එකකට යන්න වඩා හොඳ රෙස්ටොරන්ට් එකක් තියෙන්නෙ මොකේද? අත්දැකීම් තියෙන අය කියන්න බලන්න. රිවිව්ස් වල දැක්ක අමාරි එකේ අවුල් කියල. එහෙමද? මේ දෙකම ඇර වෙන මොනවද සුපිරි තැනක් තියෙන්නෙ ගාල්ලෙ?
Light house hodai Amari gihilla nae
light house ela
jetwing patta mcn
buffet ekakata yanawanam yanna one busy ma hotel ekata moko crowd eka wedi tharamata thama loku verity ekak thiyenne. samanyek jetwing hotel wala service eka high level thiayanwa.


Jetwing local pulu anda mama try kala vacation un dunne na ban issra
habai samahara restaurants wala godak ayata ida na. reserve karala yanna ona mama hitanne.Bump

I have been a sucker for Cinnamon. Can recommend Hikka Tranz. Their buffet is also good

Don't go Amari. food not tasty that much. very less variety. NOT RECOMMENDED
I have been a sucker for Cinnamon. Can recommend Hikka Tranz. Their buffet is also good