මීගමුව පැත්තෙ ඉන්න හෝ හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන අයගෙන් පොඩි උදව්වක් ඕන. මට මීගමුව කිට්ටුව හොඳ හොටෙල් එකක් කියපල්ලකො wedding එක ගන්න. හොඳ banquet halls තියෙන hotels දන්නවනම් පොඩ්ඩක් කියන්න. හොඳ locations නුත් තියෙන්න ඕන ඉතින් photo ගන්න.
Beach Side එකේ අර hotels එක දිගට තියෙන ටිකේ නම් බලන්න බැරි උනා
Jetwing එක එහෙම කොහොමද? ගොඩක් hotels වල locations හොඳ උනාට banquet halls චොර නේ බං 
මට හිතාගන්න බැරුව ඉන්නේ..පොඩ්ඩක් උදව් කරන්න දන්න අය

Dolphin එක බැලුවා..hotel එක, locations ඔක්කොම හොඳයි banquet hall එක දැක්කම වහ බොන්න හිතෙනව
ranweli holiday village එකත් එහෙමයි කියල දැනගන්න ලැබුන
Avenra Garden එකේ banquet halls එල..ඒත් locations චොර
Airport Garden එකෙත් බොරු ගණන් විතරයි.
pegasus reef hotel එක නම් හොඳයි ඒත් ඒ මගුල දුර වැඩියි බං