Congradzz Malli. Thanks Dreams thread eka dammata.
![]()
![]()
![]()

මාත් එය බැලුව මූ මාත් එක්ක ඉදලා එක පාරට මාරු උනෙ මොකො කියලා
ඊට පස්සෙ නැටුවා නැටිල්ලක් මූ ...බලන්න එපැයි
අර දම් පාට ඉරි ඉරි අක්කි මූ ගාවමයි හිටියෙත්
හනෙ හනේ පොඩි කොල්ලො
ඒ මදිවට 5000කුත් ගැහුව
ඔන්න මගෙනුත් සුබ පැතුම්
![]()
![]()
අපිට කියන්නෙ නම් අමද්‍යප කියලා..
congratz machan..![]()

සුභ පෑතුම්
තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා
*******
Congrats!
![]()
![]()
____________________________________________________________________________________________
මෙයා ගැනද ඔය කියන්නෙ?
![]()
කික් එකෙන්ම ගැහුවා මචං
http://www.elakiri.com/forum/showthread.php?p=8062297&posted=1#post8062297

ammo perera ayya...thanx,..man hithuwe wanasai kiyala..![]()

මෙයා ගැනද ඔය කියන්නෙ?
![]()
කික් එකෙන්ම ගැහුවා මචං
http://www.elakiri.com/forum/showthread.php?p=8062297&posted=1#post8062297
