jkadithya ge Rahu Apalaya

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
මඩ නැහැ කිව්වට ටිකක් විතර තියෙනවා.........:P:rolleyes:
Congratz කඩියෝ.........ඉදිරියටත් මැක්සා ත්‍රෙඩ්ස් ටිකක් දාන්න ලැබේවා.........:);)

gccongratulations17.gif
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

image.php


මම මේ ත්‍රෙඩ් එක දාන්නේ කාටවත් මඩ ගැසීමේ පරමාර්තයෙන් නම් නෙමෙයි. එලකිරි අඩවියේ හැමෝගෙම දැණුමට පුංචි කාරණා කිහිපයක් එකතු කරන්නයි මගේ මේ උත්සහය. හැමෝම දන්නවා අපේ කඩියාව. ජේ.කේ ආදිත්‍ය කියන අපේ සහෝදරයා හොඩක් අය දන්නේ එලකිරි සංචාරකයා තුලින්. අපේ ජේ කේ උපන්න දවසේ ඉඳලා ඇවිදිනවා. මෙයාට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?
හැමෝටම තියන ප්‍රශ්නයක්.
ඒ ඔක්කොටම කලින් එක දෙයක් කියලා ත්‍රෙඩ් එක පටන් ගන්න ඕනා. ඔය තියෙන්නේ කඩියාගේ ප්‍රොෆයිල් පික්චෑර් එක. ඒකේ ඇයි ඔය ඔළුවට අත තියාගෙන ඉන්න පින්තූරයක් දාලා තියෙන්නේ කියලා කට්ටියට නිකමටවත් හිතුනාද?
කඩියා එලකිරි හැමෝටම ඒකෙන් පනිවිඩයක් දෙනවා "මට ඔළුවක් තියනවා" කියලා.
:rolleyes::rolleyes::rolleyes:



කලින් තිබුන් නෑ..දැන් තියනවා :lol::lol:

එහෙනම් ඕං පටන් ගත්තා

මෙයාට තියනවා කවදාවත් දුරු වෙන්නේ නැති රාහු අපලයක්. රාහු අපල වලට මිනිස්සුන්ව ඇවිද්දවනවා කියලා ඔයාලා දන්නවා නේ. මෙයා උපන්න දා ඉඳලා රාහු අපල. කවදාවත් දුරු වෙන්නේ නෑ. ඒක නිසා තමයි ඔය ඇවිදින්නේ. මෙයාගේ රාහු අපලේ දැකලා අපෙ ටාකූර් ලොක්කාට අනුකම්පාවක් ආවා. ඒ නිසා ඒ අපල දුරු වෙන්ට කියලා හිතාන තමා ඔය එලකිරි දේවාලේ වැඩට ගත්තේ. ඒත් එතන ගැන අමුතුවෙන් කියන්ට ඕනා නෑ නේ. මහ ගුරාගේ (කවියා) ඉඳලා පොඩි ගුරා (කඩියා) වෙනකන් ඉන්නේ හොරු. එතෙන්ට ගිය දා ඉඳලා මේ මනුස්සයාගේ අපල තවත් වැඩි උනා.
මට මේ දවස් වල තියෙන්නේ සිකුරු කියලයි කිවුවේ..:rolleyes:
පෙරේ රා ට ළමයි 12යි ලු:lol:

යාන්තම් දත කාලා සැට් කරගත්ත අක්කාත් දැන් මඟ අරින කලාවක්ලු තියෙන්නේ. :rolleyes:
crying.gif



ආදර කතාව ගැනත් පොඩ්ඩක් මතක් කරන්ට ඕනා. මේ පුද්ගලයා වැඩිහිටියන්ට ගොඩක් ගරුකරනවා. අක්කලාට ගොඩාක් ආදරෙයි. අක්කලා වෙනුවෙන් ඕනෑම දුරක් ගෙවාගෙන ඇවිත් ඕනෑ ම තැනක පෙනී සිටින්න මෙයා හරිම සූරයා. බොක්කෙන්ම තමා අක්කලාට උදවු කරන්නේ. ඊයෙ පෙරේදා දවසක MC එකේ ෆුඩ් කෝට් එකේ කොකාකෝලා බිබී ඉඳලා තියනවා අක්කා කෙනෙක් එක්ක. බොහෝම බලාපොරොත්තු තියාගෙන තමා මෙයා අක්කාට කොකාකෝලා එක අරන් දුන්නේ. ඒත් කොකා කෝලා එකෙන්ම අක්කාට මෙයාව එපා වෙලා. :rolleyes:


(1st දවසේ කොකාකෝලා නම් අන්තිම වෙනකොට වතුරත් නැති වෙයිද කියලා හිතිලා ද කොහෙද.)
සතුරෙකුටවත් මෙවන් විපතක් සිදු නොවේවා!!!

crying-smiley-sad-male-cry-tears-smiley-emoticon-000352-large.gif



සල්ලි තිබ්බේ නෑ ඒ වෙලේ..නැතනම් මං අරන් කොක් නෙවේ අරන් දෙන්නේ..
:baffled:


ඒ සිද්ධියෙන් පස්සේ ගොඩක් අප්සැට් බුවා. මම එදා හිටියේ කිතුල්ගල. කිතුල්ගලට SMS එකක් දැම්ම වැඩී දෙල් කියලා. (සාක්ෂි තියනවා. ඕන නම් පෝස්ට් කරන්නම් SMS එක :P)

No need..thanks!!!
:no:
down.gif


කාගෙ හරි යාළුවෙකුගේ ගෙදරකට ගියාම බොහෝම තැන්පත් විදියට කතා කරනවා. ඒ ගෙදර මිනිස්සුන්ගෙන් ඉතින් ලකුණු පිට ලකුණු. එනකොට ගෙදර ඉන්න ඔක්කොටම ( බල්ලා පූසාට පවා ) කියලා වැඳලා තමයි ගෙදරින් එලියට බහින්නේ. ඒ උනාට ඉතින් බුවාගේ කල් කිරියාව දන්නේ අපිනේ.

:rolleyes::rolleyes::rolleyes:

ඒ කියන්නේ උඹට එදා ගෙදරින් බැනලා
:lol::lol:
අපි යහපත් ගතිගුන ඇතිව හැදුනු ළමයි අලී:D:P



එක පාරටම අර කිව්වා රාහුගේ අපලේ තද වෙනවා. තද වෙච්ච ගමන් මට කෝල් කරලා අහනවා මරු ප්ලේස් එකක් තියනවා අද යමුද බලන්න කියලා. මට ඉතින් මගේ රස්සවත් එක්ක බෑනේ. ඒක නිසා නිවාඩු දවසකට කල් දාගන්නවා ටුවර් එක.
අන්න ඒක තම ලොකුම පුරස්නේ...:oo:

මීට ටික දවසකට කලින් ඇස් ලෙඩ හදා ගත්තා කියලා කතාවක් කිව්වා. එක ඇසක් පේන්නේම නැති තරම ඉදිමිලා කියලා තමයි කිව්වේ. මම ඉතින් හොයලා බැලුවා ඇත්ත විස්ථරේ. බලනකොට අක්ක කෙනෙකුට විහිලු කරන්න ගිහිල්ලා කම්මුල් පාරක් වැදුලා. පාර වැදිලා තියෙන්නේ ඇස ගාවට. ඒක නිසා තමයි ඇස ඉදිමිලා තියෙන්නේ. ඒකයි ඇත්ත සිද්ධිය.
:love: ආදරේට කොහේදෝ බාදා නැත්තේ කිවාලු. :love:
:growl::growl::growl::growl::growl::growl:

පට්ටපල් බොරු

ඒ කොහොම උනත් එලකිරි එකේ හැමෝම සංචාරයක් යන්න හිතනවා නම් මෙයාට පොඩි හරි කෝල් එකක් දීලා අහනවා යන තැන ගැන විස්ථර.
( මෙච්චර ඇවිදින මම පවා සමහර වෙලාවට මුගෙන් අහනවා )
ඒ කවුරු කතා කලත් තමන්ට පුළුවන් උපරිමෙන් මෙයා උදවු කරනවා ඒ අයගේ චාරිකාව සාර්ථක කරගන්නට.


අන්තිමට කියන්න ඕනා මෙච්චරයි. කඩියා හොරෙන් හොරෙන් තැපැල් කෑලි 8000ක් ගහලා. එලකිරි සංචාරකයා වෙනුවෙන් අපි හැමෝම ආදිත්‍ය මල්ලිට සුභපතමු.






picture.php

[/QUOTE]
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~


Thanks Machn

:eek:
:eek:
මයි තොන්ග්‍රැජුලේසන්ස් මචන්
Congratulations.gif

Thanks Machna!!!

congratulations

Thanks !!!

niyamai..........................Cogratzzzzzzzzzzzzzzzzzzzzzzzzzz..................Kadiya........

Elaz
‍MY HEARTIEST CONGRATULATIONS BRO!!!!! :D

Thanks Bro :D
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඇවිදලා ඇවිදලා මහන්සිත් ඇතිනේ
429778le1utwnx4p.gif


ආ මචන් මහන්සියට මේක බොන්න
2910821saqaqkif2o.jpg


369182h9f7t06oge.gif
ඔය මොනවද ඔය කරන්නෙ..ඕක බොන්න දුන්නෙ
368359gf0mado10x.gif


අක්කා:rofl:

546619y3d84kkk2g.jpg



1174429r8qpxqkbht.gif


keep posting.... ;)



අඩේ අද වයිල්ඩ් එලිෆන්ට් එකක් බිවුවා විතරයි
..Thanks ලොක්ක

:D:D:D:D

crying.gif

අක්කව මතක් කරන්න එපාආආආආආආආආ....මා මුලා උනා
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

Thank Buddy :D:D


Thank Machn...මරු අක්ක :P:P





Congrats.gif


Congratzz machan

_40653578_coke_afp203.jpg


:P:P:P:P


මුන් ඔක්කොම කෝක් බොන අක්කල දාල නේ :rolleyes::rolleyes:

Thanks macahna

congratulation

Thanksss
elazzzz


නියමයි මචන්,,,,, ගහලා තියෙන මඩ පාරේ තඩි,,
:lol::lol::lol::lol:


අපේම එවුන් තමා
:frown:

Thanks!!
Congratz Machan

elaaaaaaaz

මම??? නෑ :no:

ඔව් උඹ තමා

kadiyata jayawewa !!!!!!!

I love that name..thanks machan
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Affatasiri :P
Congratz Kadiya :D
Keep Travelling & Keep Posting :P ;)

affaa...parippuwa..:D.thnx kiuwalu...:Daraywa hambunada? :rolleyes:

CongratsGreenGlitterStars.gif


&

Best Of Luck For Your Journey ~ !




Thanks a lot buddy!!! thanks for your wish...


Congratz lokka mada nan aththema na onna.......

ගල් වැලි ඉවත් නොකල සුපිරිසිදු මඩ
:rofl:

elazzz lokka



redda current eka giya ! pererata passe mama wish karanda hitiye

aaaaaaaaaaaaaah oya kiuwe nene meya ! meya mehama kiyala grrrrrrrrr

kamak ne anyway congratZ thawath Post gahanda !

elakiri aaaaaaa...
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
000205B3.gif


අෆ්ෆා ... පෙරේරා අන්කල් මාර මඩක්නේ අපේ ජේ කඩිතයට ගහල තියෙන්නේ :rofl: ... ලොල් දැන් කඩිතයව අක්කල ඉන්න ගෙවල් වලට වැද්ද ගන්න එකකුත් නෑ :baffled:... දැන් හිස හැරුණු අතේ ඇවිදිනවා ෂුවර් !!:lol:


තැපැල් කෑලි 8000 ට සුබපැතුම් !!!



අදත් ගියා...ආවෙ නෑනේ...අද එනවද හෙට එනවද , අයේ ඔයා එන්නෙ නැද්ද හිත විමසයි වෙනදටත් වඩා


please-please-boy-sad-smiley-emoticon-000383-large.gif



ස්තූති අයියා!!!

mage unusum subapathum malli :)

thnku wewa...unu wadi wela picunada manda?:P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

මේ කවුද?

කඩියා නෑ නේ.
:rolleyes:

MC එක පැත්තෙ ගියා



Thanks machan

1QnM.jpg



Menna Coke Akka :lol:

3296221_a0fd7cf331.jpg


Affaaaaaaa...akka newe maai aran dunne:rolleyes:

Amuro+Namie+goes+wild+in+new+Coca+Cola+CMby+6.JPG


කොකා කෝලා අක්කා :P:P:P

pixsu hadei sanda babalei kiuwalu

අඩෙ මරු නෙ මචන්
congratulations54.gif

එල එල දිගටම කොරන්න:P
ජය වෙවා!

thanku wewa!
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

මුගෙ කල්කිරියාව නම් අන්තිමයි
ගුවන් තොටුපොලේ ඉන්න ගුවන් සේවිකා අක්කිලට කොකන් පාන්න ගිහින් මොකද්ද හුටපටයක් උනා කියල ආරංචි මූ පිට තැනකදී බබා ටෝක් දැම්මට මුගේ වැඩ මාට්ටු වෙනව පල්ලෙහා බැලුවම මූ බලන දේවල් තමයි මේ

31937342.png


කමක් නෑ ඔන්න මගෙන් සුභ පැතුම් දිගටම තැපැල් කොරන්න
පෙරා ලාවට මඩ පාරා ගහල තියෙනවා දැනී නොදැනෙන්න
එල එල හැබැයි අක්ක හරි නංගි හරි මුල් දිනේ හමු වුනාම මතක හිටින දෙයක් අරන් දීපිය
.

307-congratulations_balloon.jpg




අතේ සතේ නැතුව ගියේ බං ඒ වෙලේ...කවුද දන්නේ එකපාරට මීට් වෙන්න ඕන කියයි කියල..අහ් උබ බැලුවද ඕක..ඕක පොඩි එවුන්ට විතරයි..උඹලට නෙවේ...

තෑන්ක්ස් ලොක්ක



♥-Aurora-♥;8599386 said:
ConGraTz Bro!!

රාහු අපලය දුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා! :rolleyes:

2962_picture_of_a_proud_woman_receiving_congratulations.jpg

ජයවේවා!!!

Good Luck ජේ.කේ ආදි ............

ස්තූති වේවා

suba pathum yaluwa...

godak sthuthi yaluwaa

මේක මඩක් එහෙම නෙමෙයි නේද..?? ඇත්තම කියලා තියෙනවා.... :lol:

ඔන්න ම්ගෙනුත් සුභපැතුම්... :):)


congrats.gif


සුපිරිසිදු මඩ


:rolleyes::rolleyes: Raja Kaamak Wage :P:P

hmm :P


thx

මඩ නැහැ කිව්වට ටිකක් විතර තියෙනවා.........:P:rolleyes:
Congratz කඩියෝ.........ඉදිරියටත් මැක්සා ත්‍රෙඩ්ස් ටිකක් දාන්න ලැබේවා.........:);)

gccongratulations17.gif

අනිවා ඩෙෆා

Congratulation%20%2820%29.gif


keep posting frnd !
wenada wagema maxxa thread ediriyatath apita onaaa
:)

aniwaaa macahn..thanks a lot

gccongratulations17.gif


CongradZ Machan :)
keep Posting ;)

thankx macahn..you too keep good working