අපේ එලකිරි සංචාරකයා ඒ කියන්නේ,රස්තියාදුකාරයා (සමහරු කියනවා ජේ. කඩිතයා කියලත්) හැමෝම දන්නවානේ. ආදිත්‍ය මල්ලිට අසනීප වෙලා.
දරුණු විදියට ඇස්ලෙඩ හැදිලා කියලා තමයි මට දැනගන්නට ලැබුනේ. ආරංචිය ලැබුන ගමන් මම දුරකථන ඇමතුමක් දුන්නා. ඇස් ගොඩක් ඉදිමිලා, හරියට පේන්නේවත් නෑ, Computer Screen එකවත් බලා ගන්න බැරි තරමට ඇස් ඉදුමිලා කියලා තමයි මට කිව්වේ. දවස් කීපයක් එලකිරි එකට එන්න වෙන්නේ නෑ කියලත් මට කිව්වා.
මේ දවස් වල මමත් ආදිත්‍යත් EK Traveler Facebook Fan Page එකේ වැඩ කටයුතු කරමිනුයි ඉන්නේ. ඒ වගේම අලුත් පින්තූර ටිකක් එලකිරි සංචාරකයා ත්‍රෙඩ් එකට දාන්නත් බලා පොරොත්තුවෙන් හිටියා. ඒ වැඩ කටයුතු දවස් කිහිපයකට කල් දාන්නත් සිද්ධ වෙනවා.
අපි අපේ රස්තියාදුකාරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
Get Well Soon

අදිත්‍ය ටිකට කලින් මට SMS එකක් එවලා තිබ්බා. ඒ SMS එක හැමෝටම බලාගන්න මම මෙතන දාන්නම්.
2010/09/15 - 4:55 PM
Machan give ma thanks 4 all who wishing me.couldn't c the sinhala unicod.i'm still not well and hope i'll get well soon.gain treatments on times.and thaks gv thnks 4 Tharindra ayya's info..i just log EK as a guest through da 4n.but can't stay long.whole da day stay on bed as sleeping.thanks 4 u n al.tc.bs

Last edited:

get well soon bro, wishing u a speedy recovery!! 