කාර්යාලයට යන්න පුලුවන් නම් දැන් කලින් හිටියාට වැඩිය හොද වේලා ඇති...
කොහොම වුනත් අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ ප්‍රාර්ථනාව හේතුවෙන් ඉක්මන් සුවයක් ලැබෙන්නේ නැතී වෙන්න විදියක් නෑ..
අපේ මිස්ටර් පෙරේරාට වගේම මිසිස් පෙරේරාට නිරෝගි සුවයක් ප්‍රාර්ථනා කරනවා..
අනික මේ ත්‍රේඩ් එක දාපු සහෝදරයාට කියන්නේ..
වේලාවක් වෙන් කරලා හරි ගිහිල්ලා පෙරේරා සහෝදරයාගේ සුව දුක් බලලා එන්න..
අපේ එළකිරි සමාජිකයන් වෙනුවෙන්...
අපි නුවර ඉන්න හින්දා එන්න නම් විදියක් නෑ..
යාලුවා කොළඹ ඉන්න හින්දා වේලාවක් වෙන් කරගෙන යන්න .. ඒ දේ පෙරේරා සහෝදරයාට සතුටක් දැනෙයි කියලා හිතනවා..