MR PERERA is Still not well

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔයාල කවුරුත් දන්න අපේ MR PERERA (මගේ සහෝදරය) පහුගිය දවසක රිය අනතුරකට පත් උන කියල ඔයාල හැමෝම දන්නවනේ..

මේ දවස් වල මායි MR PERERAයි එලකිරි සංචාරකයා වෙනුවෙන් පොඩි සංචාරයක් දාන්නත් සුදානමින් හිටියේ මේ පෝය සමග පැමිනෙණ නිවාඩු දවස් 3ඒ..ඒත් හදිස්සියේ උනු මේ සිදුවීම නිසා අපි ඔක්කොම වැඩ පොඩ්ඩක් කල් දාන්න සිද්ධ උනා..:(

මං ඊයේ දිනේ හවස කෝල් එකක් දුන්නම දැනගන්න ලැබුනේ තවම සුව වෙලා නැති බවයි..:(:(:(

කොහොම උනත් දැන් අමාරුවෙන් වැඩට යනව කියලයි මට කිවුවේ..ඒ උනාට අතටයි කකුලටයි ගොඩක් අමාරුයි කියල කිවුව තුවාල වෙලා කියල..

කකුල ඉදිමිලාලු..මට බලන්න යන්න උනෙත් නෑ තවම..:(

කොහොම හරි අපි ඔක්කොම එකතු වෙලා අපේ සහෝදරයාට
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු අයේ පුරුදු තත්වයට එන්න කියල


get-well-soon020.gif





 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාර්යාලයට යන්න පුලුවන් නම් දැන් කලින් හිටියාට වැඩිය හොද වේලා ඇති...
    කොහොම වුනත් අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ ප්‍රාර්ථනාව හේතුවෙන් ඉක්මන් සුවයක් ලැබෙන්නේ නැතී වෙන්න විදියක් නෑ..

    අපේ මිස්ටර් පෙරේරාට වගේම මිසිස් පෙරේරාට නිරෝගි සුවයක් ප්‍රාර්ථනා කරනවා..

    අනික මේ ත්‍රේඩ් එක දාපු සහෝදරයාට කියන්නේ..
    වේලාවක් වෙන් කරලා හරි ගිහිල්ලා පෙරේරා සහෝදරයාගේ සුව දුක් බලලා එන්න..
    අපේ එළකිරි සමාජිකයන් වෙනුවෙන්...
    අපි නුවර ඉන්න හින්දා එන්න නම් විදියක් නෑ..
    යාලුවා කොළඹ ඉන්න හින්දා වේලාවක් වෙන් කරගෙන යන්න .. ඒ දේ පෙරේරා සහෝදරයාට සතුටක් දැනෙයි කියලා හිතනවා..

     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ප්‍රර්ථනා කරන්නම් යාලුවා ඉක්මනින්ම සුවය ලැබෙන්න කියා.... :yes:


    4aff53ba7d3e973024f07f4f888d4134_BCgw1019.gif

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පෙරේරා මහත්තයට ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා!
    images



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිස්ටර් පෙරේරා එළකිරි අඩවිය පැත්තේ ඇවිල්ලා තියෙනවා
    වගේ දැක්කා..
    මං හිතන්නේ මේ ත්‍රේඩ් එක තවම දැකලා නැතිව ඇති..
    ඒ හින්දායි ඉදිරියට ගත්තේ..