Job එකකට ගිහින් පඩි දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මචන්ලා Job එකකට ගිහින් පඩි දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?

    කොම්පැනි එකක් තියෙනවා උන් මාස තුනෙන් තුනට නම මාරු කර කර ඇබෑර්තු දානවා. සමහරු නම් කියනවා පඩි දෙන්නේ නෑ කියලා

    එත් ගොඩක් උන් යනවා මෙහෙම එකකට ගිහින් පඩි දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?

    මට යන්න නමේ නිකන් අහන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Nandun gawa sub karana ayata salary denne kohomda?
    මන් Sub දිලා කරවන්නේ නෑ මහා කරදර වැඩක් එක මන්ම කරනවා Order වැඩි උනොත් අදුරන අයගේ Numbers දෙනවා එයාලට කියලා කරගන්න කියලා. මේ දවස් වල මමත් Sub හොයනවා මට Orders නැති නිසා Web Design
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මචන්ලා Job එකකට ගිහින් පඩි දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?

    කොම්පැනි එකක් තියෙනවා උන් මාස තුනෙන් තුනට නම මාරු කර කර ඇබෑර්තු දානවා. සමහරු නම් කියනවා පඩි දෙන්නේ නෑ කියලා

    එත් ගොඩක් උන් යනවා මෙහෙම එකකට ගිහින් පඩි දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?

    මට යන්න නමේ නිකන් අහන්නේ
    Kompani ece nama ciyapan balanda
     
    • Like
    Reactions: Nadun26

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මන් Sub දිලා කරවන්නේ නෑ මහා කරදර වැඩක් එක මන්ම කරනවා Order වැඩි උනොත් අදුරන අයගේ Numbers දෙනවා එයාලට කියලා කරගන්න කියලා. මේ දවස් වල මමත් Sub හොයනවා මට Orders නැති නිසා Web Design
    ei kalin kivva neda oya laga kattiya veda karanva kiyala? mata e vage ekak mathakayi .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    balla wage ayin wenna tama:sorry:
    ඕවා පැමණිලි කරන්න තැනක් වත් නැද්ද ?

    Kompani ece nama ciyapan balanda
    අවුරුදු ගානක ඉදලා මාස 3 න් තුනට වගේ නම මාරු කරන එකක් තියේ උන් අළුතින් පටන් ගත්තා කියලා ඇබෑර්තු දානවා. 60000 ගෙවනවලු මාසේට දන්නා කෙනක් එකට යන්න හදනවා ඒ නිසා ඇහුවේ
    ------ Post added on Dec 1, 2021 at 2:45 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    mokadda company eka
    අනුරාධපුරේ තියෙන එකක් බන් නම කියන එක හරි නෑ එකේ එකෙක් මේකේ හිටියොත් එක නිසා නොකියා ඉන්නම්.

    kollo tikata polla thiyanna hadanne neda !
    මන් කාගෙන් වත් වැඩ ගන්නේ නෑ බන් :)

    Terumak na

    police/labour dept etc.
    හ්ම්ම්

    3months without salary inne kauda bn...1 month arears giyapu gaman ain wiyan
    ඔව් එක ඇත්ත ඒ උනාට මාස තුනෙන් තුනට තමා ඔකේ නම වෙනස් වෙන්නේ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Experience එකක් ගත්තා කියලා හිත හදා ගනින් :)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජොබ් එකට යන්න කලින් signing bonus එක අරගනින් එතකොට පාඩු වෙන්න නෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    :rofl: :rofl: