Job එකකට ගිහින් පඩි දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?

shenat

Well-known member
  • May 13, 2007
    58,796
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    ගිය ගමන් පුලුවන් නං කොම්පැණි රහස්, හොරවැඩ අනංමනං ටිකක් ගනින් ඔය තියෙන ලාච්චු වලින් හරි, digital data හරි. අහුනොවී කරන්න ඕන.

    ඊට පස්සෙ ඉඳපන් පඩි දවස් එනකං. දුන්නෙ නැත්තං තව ජොබ් වලට ඇප්ලයි කරලා ඒකක් හොයා ගන්නකන් ඉඳපන්. එකක් සෙට් උනාට පස්සෙ උබේ බොසාට කියන්න තියෙන්නෙ පඩි දෙන්න කියලා. ඊමේල්, ලියුම් වලින් දැනුම් දීපන් පස්සෙ ලේබර් ඩිපාට්මන්ට් එහෙම යන්න ඕන වෙයි.

    ඊට පස්සෙ උබට ගොන්පාට් දාගෙන එයි. එතකොට අම්මට #කාගන්නෙ නැතුව සල්ලි දීපන් නැත්තං මෙන්න මේකයි කරන්නෙ කියල කියපන්.

    ප.ලි. : පරණ ත්‍රෙඩ් එකක් කියල දැක්කා. අලුත් එකෙක් බැලුවොත් ඌට අදහසක් ගන්න කියන්නෙ.