Job එකක් ඕනද?

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ Subject වල Lectures කරන්න දැනුම තියෙන අය මට CV එකක් PM කරලා තියන්න. ඉඩක් තිබුනොත් මම Job එකක් දෙන්නම්. දැනට නුවර කිට්ටුව ඉන්න කෙනෙකුට ඉඩ තියෙනවා.

    Photoshop, Illustrator, Flash, Page Maker, In Design, Coral Draw, Dreamweaver, Auto Cad
    HTML, PHP, Java Script, CSS, Ajax & Jquery,
    MS Office, Internet & Email
     
    Last edited: