job එකක් කරන්න ඕනි
මචන් ල ඉස්සරහට හොද ෆීල්ඩ් එකක් තියෙන හොද corse මොන හරි කියපන්කො.... 
ගෙදරින් කියනවා දැන් මොන හරි කරන්න කියල

දැනට birtish council එකේ english corse එකට දාලා තියෙන්නේ,
A /L maths කලේ combine down ,දෙවැනි පාරත් කලා එක ශුවර නැ.
මට හිත ගන්න බැ ඉස්සරහට මොන කරන්නද කියල. එකතැන ඉන්න ඒකාකාරී job වලට කැමති නැ.

desining පැත්තටත් කැමති වාහන වගේ දේවල් desing වගේ. ඉගෙන ගන්න ආසය්. පොඩිකාලේ ඉදන් ගෙදර garaje එකක් තිබ්බේ. මගේ කියල දෙයක් කරන්නත් ආසය් අනේ මන්ද