job එකක් කරන්න ඕනි

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    job එකක් කරන්න ඕනි

    මචන් ල ඉස්සරහට හොද ෆීල්ඩ් එකක් තියෙන හොද corse මොන හරි කියපන්කො.... :confused:
    ගෙදරින් කියනවා දැන් මොන හරි කරන්න කියල :no::no::frown:

    දැනට birtish council එකේ english corse එකට දාලා තියෙන්නේ,
    A /L maths කලේ combine down ,දෙවැනි පාරත් කලා එක ශුවර නැ. :no:
    මට හිත ගන්න බැ ඉස්සරහට මොන කරන්නද කියල. එකතැන ඉන්න ඒකාකාරී job වලට කැමති නැ. :baffled::baffled:

    desining පැත්තටත් කැමති වාහන වගේ දේවල් desing වගේ. ඉගෙන ගන්න ආසය්. පොඩිකාලේ ඉදන් ගෙදර garaje එකක් තිබ්බේ. මගේ කියල දෙයක් කරන්නත් ආසය් අනේ මන්ද
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    German tec or Japan tech හරි enginnerig කෝස් එකක් හරි කරපන් දැනට birtish council එකේ english corse එක කරන එකත් හොදා මොකේට ගියත් කඩ්ඩත් ඕනෙ පොඩ්ඩක් හොදට
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    umba kamathi field ekakin degree ekak karanna :)

    German tec or Japan tech හරි enginnerig කෝස් එකක් හරි කරපන් දැනට birtish council එකේ english corse එක කරන එකත් හොදා මොකේට ගියත් කඩ්ඩත් ඕනෙ පොඩ්ඩක් හොදට

    bump machan


    විල්සන් මාමා;17165609 said:

    thnkz mcnla