Job එකක් ගැන විස්තර Help
මචන්ලා මට ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ තුන් වන ශ්‍රේනියේ ජොබකට ඉන්ටව් ඇවිල්ලා..මේකට ඩිග්‍රිය බලනවා.. කීයක් වගේ පඩි හම්බවෙයිද ගියොත්.. දන්න කියන අය පොඩ්ඩක් කියනවද?මේ වගේ ජොබක් මෙලෝ රහක් නැද්ද?