Job එකක් ගැන විස්තර Help

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Job එකක් ගැන විස්තර Help

    මචන්ලා මට ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ තුන් වන ශ්‍රේනියේ ජොබකට ඉන්ටව් ඇවිල්ලා..මේකට ඩිග්‍රිය බලනවා.. කීයක් වගේ පඩි හම්බවෙයිද ගියොත්.. දන්න කියන අය පොඩ්ඩක් කියනවද?මේ වගේ ජොබක් මෙලෝ රහක් නැද්ද?