JOB එකක්

underscore17

Member
Jul 1, 2017
3
0
0
මගේ යාලුවෙක් කිව්වෙ මේක එලකිරියෙ දාන්න කියල. ඔය නොම්බරේට කතා කරලා විස්තර අහන්න. මට PM දාන්න එපා.

JOB එකක් ඕනිද?

1.ට්‍රේනින් එකක් තියෙන්න ඕනිම නෑ
2.තියෙන්නෙ වෑල්ඩින්, එලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් වැඩ
3.ඒ ඒ අන්ශ වලින් පලපුරුද්ද තිබේ නම් වැඩි පඩි (25-35ක්) ගන්න පුලුවන්
4.පුරුදු වෙන කාලෙ 17,000ක් දෙනවා වේල් 3ම කන්න සහ නවාතැන් පහසුකම්
5.ආයතනයට ලෙන්ගතු නම් ස්තිර කරනව
6.බොන්න බෑ, ගන්ජ බෑ වැඩ කරන අතරෙ
7.මාසෙට නිවාඩු 5යි, මීගමුවෙ නැවතිලා වැඩ කරන්න ඕනි
8.අවුරුදු 18ට වැඩි වෙන්න ඕනි
9.ඉවසීම අනිවාර්‍ය වේ
10.තුන් දෙනෙක් ඕනි වෙලා තියෙනවා ඉක්මනින්ම ගන්නවා ඉවර කරන්න ප්‍රොජෙට්ස් තියෙන නිසා දැන්ම කෝල් කරලා 0778921743 වෙලාවක් වෙන් කරගන්න ඉන්ටවීව් එකට
11.මැසේජ් දාන්න එපා කමෙන්ට් කරන්න අයිඩියා තියේ නම් ජොබ් එකට

වුර්තීය පුහුනු අය විශෙශයෙන් සලකා බැලේ