Job එකෙන්‌ අයින් වුනා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජොබ් එකෙන් අයින් උනා බං. යන එක පාඩුයි. තෙල් ගහන්න ගියාමත්‌ එපා වෙනවා.

    ඉස්සරහට පැය 16ක් කරන්ට් කපනවා ජුනි අන්තිම ඉදන්‌. බණ්ඩාරවෙල පදිංචියට යන්න ඉන්නෙ ෆෑන් ඕනි‌ නැහැ නෙ එහෙ‌. ෆෑන් තමයි තියෙන ලොකුම ප්‍රශ්නෙ, කරන්ට් ගියාම නින්ද යන්නෙ නැහැ. අනික එළවලු එහෙම තියෙනවා‌ නෙ‌.

    උබලගෙ Servive වෙන්න ගහපු ප්ලෑන මොකක්ද
    වගාවන් කරපන් මේ කොට මිට්ටන්ට ඉස්සරහට කන්න නැතිවෙනවා සුපිරි ආදායමක් ගත්තෑකි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Fan eka nisa job eken ain una ekkenek dakkamai
    hqdefault.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ බොරුද කියන්නේ
    නෑ බං ඇත්ත
    ඕවා මුකුත් නෑ බණ්ඩාරවෙල ගියාම
    දන්නො දනිති

    uba karagena hitapu job eka monada???
    lamainge school monada plans??
    Lamain sinhala medium.. School eka salli walin issuwa
    ------ Post added on May 7, 2022 at 10:32 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපුච්චත් එක්ක බුලතුයි, මයියොක්කයි වවන්න යන්න මන් හිතන් ඉන්නෙ
    අපුච්ච කීව ඔය මගුල දාල මෙහෙ වරෙන් කියල
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චිචි බේබි උනා නම් සෝක් නේද , රස්සාවකුත් නෑ ..ලංකාවටම කරන්ට් ගියත් එයාලට අවුලකුත් නෑනේ.. අර ගත්තු දුපතකට වෙලා හොඳ ජිවිතයක් ගෙවයි ඕක ගිලා බැස්සත් ..ලංකාව හතර වටේ අක්කර ගණන් ඉඩම්.. රස්සාවක් නැතුව සන්ලයිට් අක්කට ඇරියා හිටින්නම. ( තව කපුටු හුතු දෙක තුනකුත් කළා ඒවා අදාළ නෑ ). රොකට් ඇරියා.. බයියන්ට පුකෙත් ඇරියා..
     
    Last edited:

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ජුනි වල ඉදන් කුඩු වෙන්න වහිනවා නේද? ඇයි හැමෝම පැය 10 ට වඩා කපනවා කියන්නේ. :rolleyes:
    දැනුත් තෙල් නෑ. එත් පැය 3යි විනාඩි 20යි කපන්නේ.
     
    • Like
    Reactions: kasunkaru

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ජුනි වල ඉදන් කුඩු වෙන්න වහිනවා නේද? ඇයි හැමෝම පැය 10 ට වඩා කපනවා කියන්නේ. :rolleyes:
    දැනුත් තෙල් නෑ. එත් පැය 3යි විනාඩි 20යි කපන්නේ.
    මැණික් වෙලා
     
    • Like
    Reactions: gnome