Job එකෙන් අයින් වෙලා Business එකකට බැස්ස

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    Bank එකේ Job එකෙන් අයින් වුනේ ඇයි,
    අපරාදේ කියන අයට🤘

    සතියෙ දවසක දවල් 12 ට ඔයා නාපු දවසක් මතකද?
    හිතුව ගමන් සතියෙ දවස් ගානක් කොහෙ හරි නිදහසේ ගියා මතකද?
    හෙට සදුදා කියලා මොන තරම් ඉරිදට හූල්ලනවද?🥹

    Monthly Salary එක එනකල් වැඩ hold කරන් හිටපු අතීතයක් මටත් තිබුනා.
    හැබැයි ඒ Salary එක අද දවසට හොයන්න පුළුවන් තැනක මම ඉන්නව කියලා අවංක සතුටක් ලබනවා.

    ඒ වගේම ඉස්සර මාසේ Salary එකට මම Adjust වුනා
    දැන් මට මාසෙට ඕන ගාන තීරණය කරන්නෙ මම.
    ඒක වෙනම feeling එකක්.

    දවල්ට නාන්න තියා සතියෙ දවස් වල ඉර එලිය දැක්කෙ නෑ මම.
    පාන්දර 5:30 ට ගෙදරින් ගියාම ආපහු ආවේ රෑ 8:30. වැඩි මිසක් අඩු නෑ. Last Branch එකට දවසට 128km එහාට මෙහාට ආවා. බස් 2 ක යන්න ඕන. 8:30 ට seat එකේ ඉන්න ඕන. Stand up meeting වල Daily targets කියන්න ඕන. ඒ හැම තැනකම කලේ අනුන්ගේ Dreams වෙනුවෙන් මම මහන්සි වුන එක විතරයි..

    Monthend එකේ හැමතැනම ගිහින් ගෙනාව Accounts Loan Lease කියන්න ඕන.
    Files කට්ට කාලා අපි කරලා, Annual report වල (KPI) officers ලා අපේ මහන්සිය A වලින් පුරවගෙන Bonus ගන්නවා.
    අපිට වෙන්නෙ මොකක්ද කියලා බැංකුවේ අය දන්නවා. මීට වඩා දේවල් වෙනවා කරන්න වෙනවා. හැමදේම කියන්න බෑ.. මේ ටික හරි දැම්මෙ බැංකුවෙන් එලියට එන්න එකෙන් ඉන්නවා නම් ඒකට ගැම්මක් වෙන්න.

    2022 මම ගත්ත තීරනය නිසා 2023 බැංකුවෙන් එලියට එනවා. අද මට දැනෙන දේ වෙනම feeling එකක්.

    මගේ වචනෙන් කියනවා නම්, මට මම වැඩ්ඩෙක්.
    අද මගෙ ජීවිතේ ගන්න හැම තීරනයක්ම ගන්නේ මම. මගේම staff එකක්, මගේම කියලා ව්‍යාපාර කිහිපයක්... මේ හැමදේම ඉබේ ලැබුනේ නෑ.
    උනන්දුව උත්සහය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ.
    කරන දේ අවංකවම කරන්න.
    ඔයාගෙ ජීවිතේ Dreams තියා ගන්න ඒව Acheive කරන්න Plans හදන්න. තමන්ගෙම Dreams වෙනුවෙන් වැඩ කරන්න.

    Copied from facbook

    හැමෝටම අදාල නෑ.. තමන් කරන දෙයින් තමාට අනාගතයක් නෑ වගේ හෝ මදි වගේ හෝ පේන. satisfaction එක නැති සහ තනියම දෙයක් පටන් ගන්ම ඇම්මක් සහ ඒකට ඕනෙ skills තියන අයට පමනයි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,211
    113
    දවල්ට නාන්න තියා සතියෙ දවස් වල ඉර එලිය දැක්කෙ නෑ මම.
    පාන්දර 5:30 ට ගෙදරින් ගියාම ආපහු ආවේ රෑ 8:30. වැඩි මිසක් අඩු නෑ. Last Branch එකට දවසට 128km එහාට මෙහාට ආවා. බස් 2 ක යන්න ඕන. 8:30 ට seat එකේ ඉන්න ඕන. Stand up meeting වල Daily targets කියන්න ඕන.
    ලයබිලිටි සේල්ස් කරපු කොල්ලෙක් වගේ ! ලන්කාවෙ අඩු පඩියට වැඩිම වැඩ කරන රස්සාවක් බෑංකින් කියන්නෙ !
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඔව් බං... මාත් එක පාරක් job දාලා ආව. බිස්නස් එකක් කළා, කෙලවුනා. ආපහු ජොබකට ගියේ හරිම අමාරුවෙන්. කුට්ටියක් තියෙනවා නම් ඔය වැඩේ කරන්න පුළුවන්.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,920
    3,407
    113
    ඔව් බං... මාත් එක පාරක් job දාලා ආව. බිස්නස් එකක් කළා, කෙලවුනා. ආපහු ජොබකට ගියේ හරිම අමාරුවෙන්. කුට්ටියක් තියෙනවා නම් ඔය වැඩේ කරන්න පුළුවන්.
    ow bn. kochchara uthsaha karath luck eka nattan amarui kuttiya nattan parakkui
     
    • Like
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    හැමෝටම අදාල නෑ.. තමන් කරන දෙයින් තමාට අනාගතයක් නෑ වගේ හෝ මදි වගේ හෝ පේන. satisfaction එක නැති සහ තනියම දෙයක් පටන් ගන්ම ඇම්මක් සහ ඒකට ඕනෙ skills තියන අයට පමනයි
    ඕක තමා පොයින්ට් එක, බිස්නස් කියන ඒවා හැම එකාටම හරියන්නෙ නෑ. නිකන් ඉඳන් සල්ලි හම්බකරන්න හිතන් ඉන්නවානම් බිස්නස් වලට බහින්නත් එපා.

    සමහර ජොබ් තියෙනවා උඹට exponentially හොයන්න පුලුවන්. උදා: සේල්ස් ජොබ්, ඒවල කමිශන් සෙට්වෙනවා, උඹට හොඳට විකුනන්න පුලුවන්නම් උඹට ඒකෙන්ම ගොඩ යන්න පුලුවන්.

    අනිත් දේ තමා හම්බෙන සල්ලි පිස්සුවෙන් වගේ වියදම් නොකර උඹට invest කරන්නත් පුලුවන්. එකේන් උඹට exponentially grow වෙන්නත් පුලුවන්. එතකොට උඹට sure income job එකක් සහ අමතර ආදායමක් තියෙනවා.

    ලංකාවෙ මම දකින ප්‍රශ්නෙ තමා ඕවා කවුරුත් කියලා දෙන්නෙත් නෑ, කරන්න උදව් කරන්නෙත් නෑ, කරන උන් අනිත් උන්ට කියන්න යන්නෙත් නෑ (වෑරැද්දක් කියනවා නෙවී)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    Financial Freedom එකයි රැකියා සුරක්ෂිතාවයි දෙකටම කැමති උන් ඉන්නව. කැමතී කියන්නෙ ඇත්තටම බය සහ risk එකක් ගන්න කැමති නැති සෙට් එක රැකියා සුරක්ෂිතතාව හොයනව. එහෙම අය තමා වැඩි. ලෝකෙ ඉන්න අයගෙන් 90%ක්ම risk එකක් ගන්න බයයි. ඔය රැකියා සුරක්ෂිතතාව තියන අය බය නෑ මොකද දන්නව මාසෙ අන්තිමේ කොහොමහරි ගැට ගහගන්න salariyak හම්බෙනව කියල.
    රැකියා සුරක්ෂිතතාව නැති අය risk එකක් ගන්නව financial freedom එක හදාගන්න.
    සරලව රැකියා සුරක්ෂිතතාව තියන එකාට financial freedom එක නෑ.
    Risk එකක් අරන් business කරන එකාට රැකියා සුරක්ෂිතතාවක් නෑ. හැබයි financial freedom එක තියනව. ඒ වෙනුවෙන් ජීවිත කාලෙම risk එකක් ගන්නව.
    එහෙම risk එක ගන්න නිසා තමා අර මිනිස්සුන්ට රැකියා සුරක්ෂිතතාවක් ඇති වෙලා තියෙන්නෙ
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ow bn. kochchara uthsaha karath luck eka nattan amarui kuttiya nattan parakkui
    luck එකට වඩා, හිරවුණ වේලාවේ දාන්න සල්ලි තිබ්බේ නැහැ.

    බිස්නස් එක ට තියෙන සල්ලි 60% ක් දාන්න. 40% තියාගන්න එළියේ. යැපෙන්න වෙනම.

    100% ම දාලා බලාගෙන ඉන්න ගියාම stress වැඩි වෙලා, කරන වැඩෙත් අසාර්ථක වෙනවා.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,411
    4,040
    113
    Bump

    luck එකට වඩා, හිරවුණ වේලාවේ දාන්න සල්ලි තිබ්බේ නැහැ.

    බිස්නස් එක ට තියෙන සල්ලි 60% ක් දාන්න. 40% තියාගන්න එළියේ. යැපෙන්න වෙනම.

    100% ම දාලා බලාගෙන ඉන්න ගියාම stress වැඩි වෙලා, කරන වැඩෙත් අසාර්ථක වෙනවා.

    Meka sira. Business eke turnover eka wage ganak athe thiyenna oni
     
    • Like
    Reactions: Tricle_Buwa

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Bank එකේ Job එකෙන් අයින් වුනේ ඇයි,
    අපරාදේ කියන අයට🤘

    සතියෙ දවසක දවල් 12 ට ඔයා නාපු දවසක් මතකද?
    හිතුව ගමන් සතියෙ දවස් ගානක් කොහෙ හරි නිදහසේ ගියා මතකද?
    හෙට සදුදා කියලා මොන තරම් ඉරිදට හූල්ලනවද?🥹

    Monthly Salary එක එනකල් වැඩ hold කරන් හිටපු අතීතයක් මටත් තිබුනා.
    හැබැයි ඒ Salary එක අද දවසට හොයන්න පුළුවන් තැනක මම ඉන්නව කියලා අවංක සතුටක් ලබනවා.

    ඒ වගේම ඉස්සර මාසේ Salary එකට මම Adjust වුනා
    දැන් මට මාසෙට ඕන ගාන තීරණය කරන්නෙ මම.
    ඒක වෙනම feeling එකක්.

    දවල්ට නාන්න තියා සතියෙ දවස් වල ඉර එලිය දැක්කෙ නෑ මම.
    පාන්දර 5:30 ට ගෙදරින් ගියාම ආපහු ආවේ රෑ 8:30. වැඩි මිසක් අඩු නෑ. Last Branch එකට දවසට 128km එහාට මෙහාට ආවා. බස් 2 ක යන්න ඕන. 8:30 ට seat එකේ ඉන්න ඕන. Stand up meeting වල Daily targets කියන්න ඕන. ඒ හැම තැනකම කලේ අනුන්ගේ Dreams වෙනුවෙන් මම මහන්සි වුන එක විතරයි..

    Monthend එකේ හැමතැනම ගිහින් ගෙනාව Accounts Loan Lease කියන්න ඕන.
    Files කට්ට කාලා අපි කරලා, Annual report වල (KPI) officers ලා අපේ මහන්සිය A වලින් පුරවගෙන Bonus ගන්නවා.
    අපිට වෙන්නෙ මොකක්ද කියලා බැංකුවේ අය දන්නවා. මීට වඩා දේවල් වෙනවා කරන්න වෙනවා. හැමදේම කියන්න බෑ.. මේ ටික හරි දැම්මෙ බැංකුවෙන් එලියට එන්න එකෙන් ඉන්නවා නම් ඒකට ගැම්මක් වෙන්න.

    2022 මම ගත්ත තීරනය නිසා 2023 බැංකුවෙන් එලියට එනවා. අද මට දැනෙන දේ වෙනම feeling එකක්.

    මගේ වචනෙන් කියනවා නම්, මට මම වැඩ්ඩෙක්.
    අද මගෙ ජීවිතේ ගන්න හැම තීරනයක්ම ගන්නේ මම. මගේම staff එකක්, මගේම කියලා ව්‍යාපාර කිහිපයක්... මේ හැමදේම ඉබේ ලැබුනේ නෑ.
    උනන්දුව උත්සහය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ.
    කරන දේ අවංකවම කරන්න.
    ඔයාගෙ ජීවිතේ Dreams තියා ගන්න ඒව Acheive කරන්න Plans හදන්න. තමන්ගෙම Dreams වෙනුවෙන් වැඩ කරන්න.

    Copied from facbook

    හැමෝටම අදාල නෑ.. තමන් කරන දෙයින් තමාට අනාගතයක් නෑ වගේ හෝ මදි වගේ හෝ පේන. satisfaction එක නැති සහ තනියම දෙයක් පටන් ගන්ම ඇම්මක් සහ ඒකට ඕනෙ skills තියන අයට පමනයි
    mamath kemathi ehema.sallith athe thiyanawa 5 million.karanna business ekak hithaganna baruwa nikan banku posath karanna FD dagena innawa rassawa kara kara .awrudu 13k rassawa karala hambakarapu salli
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    Hamogema targets ekama wenne ona naha.
    Chill life eke job karana un innawa ona tharam.

    Mewa kiyawala experience nathi Lodi UN discourage wenna epa. 9 to 5 life eke awulak naha.
    මාත් 100% එකගයි.. ඒකයි යට ටික කෙටුවෙ. 8-5 වැඩ කරල සුපිරියටම ඉන්නත් පුලුවන්

    කොලබ තරගයෙන් 35 වෙද්දී මිදෙන්න ඕන සුද්දා.
    කොල්ල කුරුනෑගල පොල් වත්තකට වෙලා සැදෑ සමය ගත කරන්න වගේ පැලෑන
    ------ Post added on Aug 21, 2025 at 1:01 PM
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,329
    8,479
    113
    Bank එකේ Job එකෙන් අයින් වුනේ ඇයි,
    අපරාදේ කියන අයට🤘

    සතියෙ දවසක දවල් 12 ට ඔයා නාපු දවසක් මතකද?
    හිතුව ගමන් සතියෙ දවස් ගානක් කොහෙ හරි නිදහසේ ගියා මතකද?
    හෙට සදුදා කියලා මොන තරම් ඉරිදට හූල්ලනවද?🥹

    Monthly Salary එක එනකල් වැඩ hold කරන් හිටපු අතීතයක් මටත් තිබුනා.
    හැබැයි ඒ Salary එක අද දවසට හොයන්න පුළුවන් තැනක මම ඉන්නව කියලා අවංක සතුටක් ලබනවා.

    ඒ වගේම ඉස්සර මාසේ Salary එකට මම Adjust වුනා
    දැන් මට මාසෙට ඕන ගාන තීරණය කරන්නෙ මම.
    ඒක වෙනම feeling එකක්.

    දවල්ට නාන්න තියා සතියෙ දවස් වල ඉර එලිය දැක්කෙ නෑ මම.
    පාන්දර 5:30 ට ගෙදරින් ගියාම ආපහු ආවේ රෑ 8:30. වැඩි මිසක් අඩු නෑ. Last Branch එකට දවසට 128km එහාට මෙහාට ආවා. බස් 2 ක යන්න ඕන. 8:30 ට seat එකේ ඉන්න ඕන. Stand up meeting වල Daily targets කියන්න ඕන. ඒ හැම තැනකම කලේ අනුන්ගේ Dreams වෙනුවෙන් මම මහන්සි වුන එක විතරයි..

    Monthend එකේ හැමතැනම ගිහින් ගෙනාව Accounts Loan Lease කියන්න ඕන.
    Files කට්ට කාලා අපි කරලා, Annual report වල (KPI) officers ලා අපේ මහන්සිය A වලින් පුරවගෙන Bonus ගන්නවා.
    අපිට වෙන්නෙ මොකක්ද කියලා බැංකුවේ අය දන්නවා. මීට වඩා දේවල් වෙනවා කරන්න වෙනවා. හැමදේම කියන්න බෑ.. මේ ටික හරි දැම්මෙ බැංකුවෙන් එලියට එන්න එකෙන් ඉන්නවා නම් ඒකට ගැම්මක් වෙන්න.

    2022 මම ගත්ත තීරනය නිසා 2023 බැංකුවෙන් එලියට එනවා. අද මට දැනෙන දේ වෙනම feeling එකක්.

    මගේ වචනෙන් කියනවා නම්, මට මම වැඩ්ඩෙක්.
    අද මගෙ ජීවිතේ ගන්න හැම තීරනයක්ම ගන්නේ මම. මගේම staff එකක්, මගේම කියලා ව්‍යාපාර කිහිපයක්... මේ හැමදේම ඉබේ ලැබුනේ නෑ.
    උනන්දුව උත්සහය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ.
    කරන දේ අවංකවම කරන්න.
    ඔයාගෙ ජීවිතේ Dreams තියා ගන්න ඒව Acheive කරන්න Plans හදන්න. තමන්ගෙම Dreams වෙනුවෙන් වැඩ කරන්න.

    Copied from facbook

    හැමෝටම අදාල නෑ.. තමන් කරන දෙයින් තමාට අනාගතයක් නෑ වගේ හෝ මදි වගේ හෝ පේන. satisfaction එක නැති සහ තනියම දෙයක් පටන් ගන්ම ඇම්මක් සහ ඒකට ඕනෙ skills තියන අයට පමනයි
    මේ post එක දාපු එකාගෙ බිස්නස් එක මොකක්ද ?
     
    • Like
    Reactions: Tricle_Buwa