IT Graduate කෙනෙක්ට ලක්ෂ 2-3 කින් Start කරන්න පුළුවන් Business මොන#
අවුරුදු දෙකක් වගේ experience තියන IT Graduate කෙනෙක්ට ලක්ෂ 2-3 කින් Job (Software Enginner(PHP)) එකෙන් අයින් වෙලා Start කරන්න පුළුවන් Business මොනවද?
(රුපියල් 50,000 , 60,000 ට වගේ ජොබ් කරලා ගොඩ යන්න බෑ බන් )

Last edited: