JOB එක කරන තැනින් ලැබෙන දේවල්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    • Basic Salary Rs. 1XX,XXX/=
    • Fuel Allowance - Rs15,000/=:dull:
    • Company Mobile phone - Samsung J7:nerd:
    • Mobile bill - Unlimited :baffled:
    • Data for Mobile phone - No Limit. But don't use it :P
    • Laptop - Dell - i5 (Model Ane manda bun :baffled:)
    • Insurance cover with Ceylinco
    • Annual trip ( 4 star or 5 star hotel )
    • Unlimited travelling allowance for official work
    • annual bonus
    • most important thing pressure-less working environment
    john keells da manda :P:P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    තමන්ගෙම බිස්නස් එකක් කරන් ඉන්න එක තරම් ආතල් එකක් ඔය ජොබ් කරල ගන්න බෑ.

    මොනව දුන්නත් තව කෙනෙක් යටතේ උන්ව දියුණු කරන්නනෙ වැඩ කරන්නේ.

    :yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සැලරි : අම්බානෙකට අඩුයි , වයිපරේ ජොබක් කරේ නැත්නම් වෙන්නේ එල්ලෙන්න
    උදේට කිරි තේ , හවස ප්ලේන් ටී
    දවල්ට කනවා පැය බාගයක් විතර ,
    උදේ 9 ඉදන් හවස 7.30 වෙනකන්වත් අවමය වැඩ , ගොඩක් වෙලාවට රෑ 10, 11 වෙනවා
    ඉන්න ඔක්කොම හැම ජාතියකම වැඩ කරන්න ඕනි , තේ හදන එකයි , අතු පතු ගාන එකයි හැරුනම හැමදේම කරනවා
    නාට්ටාමි වැඩත් සෙට් වෙනවා , කිලෝ 25ක විතර පෙට්ටියක් පල්ලෙහා ඉදන් 2න්ඩ් ෆ්ලෝර් එකට ගෙනියන්න වගේ

    කම්පියුටර් හදනවා, ඩිසයිනින් කරනවා, ලංකාවේ ප්‍රමුකම පොත්, සගරා , පත්තර ප්ලැන් වෙන්නේ අපේ අතින් තමයි
    ඔක්කොම ඉන්නේ 10ක් විතර
    ෆ්‍රෙන්ඩ්ලි වරක් ස්පේස් එකක් තියෙනවද නැද්ද කියන එක මට තේරෙන්නේ නැහැ, ඉන්ටනෙට් නම් තියෙනවා
    රෙස්පෙක්ට් එකක් නම් නැහැ , වැඩක් වැරදුනොත් කස්ටර්මර් ගෙන් බැනුම් තමයි , ඔෆිස් එකේ ලොක්කෝ නම් වැඩ වැරදුනාට බනින්නේ නැහැ

    ලංකාවේ ඉන්න ඕනි නිසා අල්ලන් කරගෙන යනවා , වෙලාවකට හිතෙනවා දන්නෙම නැතුව ජොබ් එක ජීවිතේම කරන් ගෙදර අයට ලොකු අසාදාරනයක් කරන්නේ කියල , ඒ වගේම පඩිය අතට ආවම ජීවිතේම කල කිරෙනවා

    ඕක නිසාම මම රට යන්න ට්‍රයි කරා , ඒක සෙට් උනෙත් නැහැ , කරුමේම තමයි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300

    :baffled::baffled::baffled::baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සැලරිය සුපිරි :cool:
    8.30 පටන් ගන්නහ් තැනට යන්නෙහ් 10ට නො ක්ම්ප්ලෙයින්ස්
    උදෙට හවසටහ් ටි එක ලගටමහ්
    අන්ලිමිටඩ් අන්රෙස්ට්‍රික්ටඩ් ඉන්ටර්නෙට් ෆැසිලිටිස්
    හරියටහ් වැඩ කරන්නෙහ් දවස් 4යි ෆ්‍රයිඩේ ආතල් සැටර්ඩේ නිවාඩු
    5000 ක්‍රෙඩිට් ලිමිට් සිම් එකහ් . ෆොන් බිලයි 20GB ඉන්ටර්නෙට් පැකෙජ් එකහ් දාගත්තත් යන්නෙහ් 3000යි එකත් ඔෆිස් එකෙම්මහ් ගෙවනවා :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැලරි : අම්බානෙකට අඩුයි , වයිපරේ ජොබක් කරේ නැත්නම් වෙන්නේ එල්ලෙන්න
    උදේට කිරි තේ , හවස ප්ලේන් ටී
    දවල්ට කනවා පැය බාගයක් විතර ,
    උදේ 9 ඉදන් හවස 7.30 වෙනකන්වත් අවමය වැඩ , ගොඩක් වෙලාවට රෑ 10, 11 වෙනවා
    ඉන්න ඔක්කොම හැම ජාතියකම වැඩ කරන්න ඕනි , තේ හදන එකයි , අතු පතු ගාන එකයි හැරුනම හැමදේම කරනවා
    නාට්ටාමි වැඩත් සෙට් වෙනවා , කිලෝ 25ක විතර පෙට්ටියක් පල්ලෙහා ඉදන් 2න්ඩ් ෆ්ලෝර් එකට ගෙනියන්න වගේ

    කම්පියුටර් හදනවා, ඩිසයිනින් කරනවා, ලංකාවේ ප්‍රමුකම පොත්, සගරා , පත්තර ප්ලැන් වෙන්නේ අපේ අතින් තමයි
    ඔක්කොම ඉන්නේ 10ක් විතර
    ෆ්‍රෙන්ඩ්ලි වරක් ස්පේස් එකක් තියෙනවද නැද්ද කියන එක මට තේරෙන්නේ නැහැ, ඉන්ටනෙට් නම් තියෙනවා
    රෙස්පෙක්ට් එකක් නම් නැහැ , වැඩක් වැරදුනොත් කස්ටර්මර් ගෙන් බැනුම් තමයි , ඔෆිස් එකේ ලොක්කෝ නම් වැඩ වැරදුනාට බනින්නේ නැහැ

    ලංකාවේ ඉන්න ඕනි නිසා අල්ලන් කරගෙන යනවා , වෙලාවකට හිතෙනවා දන්නෙම නැතුව ජොබ් එක ජීවිතේම කරන් ගෙදර අයට ලොකු අසාදාරනයක් කරන්නේ කියල , ඒ වගේම පඩිය අතට ආවම ජීවිතේම කල කිරෙනවා

    ඕක නිසාම මම රට යන්න ට්‍රයි කරා , ඒක සෙට් උනෙත් නැහැ , කරුමේම තමයි

    Wena job ekakata palayan ban
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    දවසට පැය 8ක් වැඩ. ට්‍රාන්ස්පෝට් දෙනවා. 7න් පස්සේ වැඩ කලොත් කෑම, ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඉන්සුඅරන්ස්, OPD බෙහෙත් වලට පේමන්ට් එහෙමත් තියෙනවා. OT නෑ. හැම සිකුරාදාම බොන්න දෙනවා. සෙල්ලම් කරන්න Play room එහෙමත් තියෙනවා. මාසෙකට සැරයක් ලොකු Event එකක් තියෙනවා. මාස 3කට සැරයක් Team outing.
    ආ උදේට හවසට කුක්කු හදාගෙන බොන්න ඕනි බිස්කට් කාල. ඔව් ඔව් කැරකෙන පුටුවකුත් තියෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    Salary
    1 month bonus per year

    Flexible work hours (basically you can come at anytime of da day)
    Work from Home facility

    Shit load of work

    two monitors
    Dell i5 lap
    an Iphone 6 (if requested, only fools & managers request it)
    rotating chair

    morning & afternoon tea

    Dinner from Pizzahut or steamboat if working late
    cabs @ night if working late

    55 da koheda TV with netflix + peotv

    Gym inside da office
    TT, carom & music instruments

    Medical insurance from shitty insurance company

    Yearly trip to india (shit)

    get to interact with developers & CAEs around da world (France :love:)
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Position : Graduate Electrical Engineer

    Salary : 4300 AUD/Month after tax

    Company Mobile Phone : HTC Something :rolleyes:

    Company Mobile Bill : Telstra, Paid by the Company

    Laptop : Lenovo Think Pad i7 with one large monitor

    Insurance with some company I cannot remember :rolleyes:

    Traveling : A cab ute is given. Unlimited travel allowance for official work.
    Flights, accommodation and a food allowance provided when having to go on site.

    Food: Annual Christmas Lunch at a hotel.
    Kitchen with two microwaves , dishwasher, fridge, coffee machine, Liquid Milk, can make anything you want at anytime of the day and no 1 gives a shit

    Clothing : High Visibility Suits are provided when going to the site.

    Boss / Work Environment : A pressure-less working environment under a supervision from a
    n Experienced Chartered Engineer

    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Daily work 10 hrs, 7 days a week (2 hrs ot plus 2 day off work)
    vehicle with free fuel
    2 mobiles with unlimited data
    monthly performances bonus
    monthly special fixed allowance for additional hrs of work,
    2xxxxxx salary
    free medical a-z facilities.
    gym
    up & down air ticket /40 days vacation in every 10 mnth.
    or family visa max 6 mnths.
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    සැලරි : අම්බානෙකට අඩුයි , වයිපරේ ජොබක් කරේ නැත්නම් වෙන්නේ එල්ලෙන්න
    උදේට කිරි තේ , හවස ප්ලේන් ටී
    දවල්ට කනවා පැය බාගයක් විතර ,
    උදේ 9 ඉදන් හවස 7.30 වෙනකන්වත් අවමය වැඩ , ගොඩක් වෙලාවට රෑ 10, 11 වෙනවා
    ඉන්න ඔක්කොම හැම ජාතියකම වැඩ කරන්න ඕනි , තේ හදන එකයි , අතු පතු ගාන එකයි හැරුනම හැමදේම කරනවා
    නාට්ටාමි වැඩත් සෙට් වෙනවා , කිලෝ 25ක විතර පෙට්ටියක් පල්ලෙහා ඉදන් 2න්ඩ් ෆ්ලෝර් එකට ගෙනියන්න වගේ

    කම්පියුටර් හදනවා, ඩිසයිනින් කරනවා, ලංකාවේ ප්‍රමුකම පොත්, සගරා , පත්තර ප්ලැන් වෙන්නේ අපේ අතින් තමයි
    ඔක්කොම ඉන්නේ 10ක් විතර
    ෆ්‍රෙන්ඩ්ලි වරක් ස්පේස් එකක් තියෙනවද නැද්ද කියන එක මට තේරෙන්නේ නැහැ, ඉන්ටනෙට් නම් තියෙනවා
    රෙස්පෙක්ට් එකක් නම් නැහැ , වැඩක් වැරදුනොත් කස්ටර්මර් ගෙන් බැනුම් තමයි , ඔෆිස් එකේ ලොක්කෝ නම් වැඩ වැරදුනාට බනින්නේ නැහැ

    ලංකාවේ ඉන්න ඕනි නිසා අල්ලන් කරගෙන යනවා , වෙලාවකට හිතෙනවා දන්නෙම නැතුව ජොබ් එක ජීවිතේම කරන් ගෙදර අයට ලොකු අසාදාරනයක් කරන්නේ කියල , ඒ වගේම පඩිය අතට ආවම ජීවිතේම කල කිරෙනවා

    ඕක නිසාම මම රට යන්න ට්‍රයි කරා , ඒක සෙට් උනෙත් නැහැ , කරුමේම තමයි
    :dull:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අම්මෝ මුන්ගේ ෆෙසිලිටිස් දැකල මාවමානසිකව වැටුන කියහන්කෝ :baffled::baffled:
    අපි කොරන්නේ job ද කියලත් හිතෙනවා :dull:
     
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මේක බලල දැන් නිකං ආසියාවෙ ආස්චර්‍ය් ෆීලින් එකක් එන්නෙ

    අම්මෝ මුන්ගේ ෆෙසිලිටිස් දැකල මාවමානසිකව වැටුන කියහන්කෝ :baffled::baffled:
    අපි කොරන්නේ job ද කියලත් හිතෙනවා :dull:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Local Disk (c:)