Job for a Girl

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචන්ලා ජොබ් එකක් හොයාගන්න තියෙනවද , රාගම , කඳාන , ජා-ඇල , ඒකල අවට ගෑනු ළමයෙක්ට.එයා දැනට operation executive කෙනෙක් හැටියට අවුරුදු 4ක් ඉදන් වැඩ කරනවා , එයාට එතනින් අයින් වෙන්න ඕනෙලු , ඇත්තටම පඩිය මදි නිසා.salary එක 20ක් වගේ ගන්න පුළුවන් මම කිව්ව පැති වල අවට ගෑනු ළමයෙක්ට හරියන ජොබ් එකක් තියෙනවනම් හොයල කියනවද මචන්ලා.මෙයා A/L වලට commerce කරලා තියෙන්නේ , මේක කරන්න පුළුවන් ලොකුම ලොකු උදව්වක්.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    kadda hodata puluwan nam ekak tiyenawa lycium eke
    Hebei kohuwala
    salary 25+ wage kiwwe

    කඩ්ඩ සුපිරියටම නම් බැහැ මචන් , සාමන්යෙන් කතා කරන්න පුළුවන් එත් කෙල්ල ටිකක් ලජ්ජකාරියෙක් , කොහුවල නම් මෙයට යන්න එන්න අමාරුයි මචන්.

    කරපු උදව්වට ගොඩක් ස්තුති මචන්
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Katunayaka wada karanda kamatinam (BOI) CV eka upload karala mata link eka PM karanda. eka eka job walata ape office eken hoyanawa. Kadda shape eke goda da ganda puluwan athi kiya sithami
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඒ පොසිශන් එකට නම් නුවර ජොබ් වර්කන්සි එකක් තියෙනවා. මේ දවස් වල අපි හොයාගෙන ඉන්නේ. ඒත් ඒ කෙල්ලට නම් හරි යන්නේ නැති වෙයි දුර ප්‍රශ්නයක් තියෙන හින්දා. නුවර දන්න කියන තැනක් තියෙනවා නම් ජොබ් එකට ඇප්ලයි කරන්න පුලුවන්.

    එහෙම කව්රුත් නැහැ මචන් නුවර , කරපු උදව්වට ස්තුති
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ පොසිශන් එකට නම් නුවර ජොබ් වර්කන්සි එකක් තියෙනවා. මේ දවස් වල අපි හොයාගෙන ඉන්නේ. ඒත් ඒ කෙල්ලට නම් හරි යන්නේ නැති වෙයි දුර ප්‍රශ්නයක් තියෙන හින්දා. නුවර දන්න කියන තැනක ඉන්න පුලුවන් නම් ජොබ් එකට ඇප්ලයි කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Ratmalana thiyanawa. Accounts clerk koluwo :yes:

    මම අහල බලන්නම් මචන් , දුර වැඩි කියයිද දන්නේ නෑ.එයා හොයන්නේ වත්තල , රාගම , කඳාන , ජා-ඇල , ඒකල අවට බන්.සීදුව , කටුනායක උනත් අව්ලක් නැහැ , මොකද ගමන් පහසුව බලන්නේ , එයට ලේසි train එකේ ගමන .