USA ඉන්න අයගෙන් උදව්වක් ඕනේ වෙලා තියෙනවා.

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    USA ඉන්න අයගෙන් උදව්වක් ඕනේ වෙලා තියෙනවා.

    කව්ද මචන්ලා USA වල ඉන්න , මේ නොවැම්බර් , දෙසැම්බර් , ජනවාරි දිහාවට ලංකාවට යන , ජා-ඇල , කඳාන , රාගම අවට ඉන්න.එහෙම අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්.

    කතාව මෙහෙමයි, මට ebay එකෙන් package එකක් ගන්න ඕන වෙලා තියෙනවා , එත් එක deliver කරන්නේ USA internal Cities වලට විතරයි, උන් International World Wide shipping නැහැලු.ඉතින් එක කව්රුහරි USA ඉන්න කෙනෙක්ට අරගෙන ලංකාවට ගෙනියන්න පුලුවන්නම් මට කරන්න පුළුවන් ලොකු උදව්වක්.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ජොසී;20778238 said:
    Shipping service ekak balapanko ithin.


    මම උන්ගෙන් ඇහුව බන් , උන් කියනවා එහෙම කරන්න බැහැලු , මම කිව්වා මම shipping charges ගෙවන්නම් කියල එත් උන් කියනවා , බහ USA ඇතුලේ විතරයි deliver කරන්නේ කියල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    බැටරි තියෙන එකක්ද? මොකක්ද දැන් බඩුව
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113


    ඔව් බන් එත් මු කියනවා මුන්ගේ stores තියෙන්නේ USA ලු , ඒ නිසා USA ඇතුලේ විතරලු deliver කරන්නේ , අනික ඔය price එකේ delivery charges included ලු.

    වෙන එකකින් ගෙන්න ගන්න බැලුවේ නැද්ද?....ඕක විතරක් ගෙන්න එක පාඩුයි බන් ....colombo express එකෙන් අපි බඩු ලංකාවට යවනවා ...මාසයක් විතර යනවා ලංකාවට එන්න ..ගණ අඩි ගානට ගන්නේ ...බලපන් උන්ට කතා කරලා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    yyako ow ona tharam SL aeti . ubata pissuda ban ohe idan genanda


    මචන් ලංකාවේ නැතුව නෙමෙයි , ලංකාවේ තියෙනවා , තට්ටු 3ක් තියෙන එක 5000ක් විතර වෙනවා , මෙතන තට්ටු 5ක්ම 2000ක් වගේ වෙන්නේ.