Job help Grapahic Designing/Web Desgining/Software Designing

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
මචන්ල ,

මම පහළ තියෙන Field වලින් 1ක් කරන්න කැමතිය්,

1)Graphic Designing
2)Web Designing
3)Software Designing

මට මේ 3න්ම පොඩි experience එකක් තියෙනවා . එත් office එකක මේ software use කරලා නැහැ , නිකන් ආසාවට ගෙදර use තියෙනවා .

මම දැනට HR පැත්තෙන් ජොබ් එකක් කරනවා , එක කරලා සල්ලි ටිකක් හොයල අර උඩ කියපු 3න් එකකට බහින්න ඉන්නේ.

මට පොඩ්ඩක් කියනවද මේ 3න් හොදම එක මොකක්ද කියල ?

මට දැනගන්න ඕනේ පහල තියෙන කරුණු ,

1) පඩිය (පළමු ජොබ් එකේ පඩිය , සහ අනාගතයේ උපයාගත හැකි ප්‍රමාණය)
2) වැඩ කරන කාලය ( 8am - 5pm හෝ වෙනත් )
3) වැඩ තොගය ( පොඋද්ගලික ජීවිතයක් තියන් ඉන්න පුලුවන්ද :oo:? නිතරම බොස්ස් කතා කරනවද )
4) Benefits;)
5) Experience ගන්න ලේසිද? / පලවෙනි ජොබ් එක හොයාගන්න අමාරුද ?
6) Professional Qualification එකක් cost එක
7) අනාගතයක් තියෙනවද ? (මේ field එකේ අවූරුදු 50 වෙනකන් වුනත් වැඩ කරන්න පුලුවන්ද ? නැතිනම් Receptionist රස්සාව වගේ අනාගතයක් නැති රස්සවක්ද ?:no: )
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Graphics related jobs ලංකාවේ බල්ලට දාල තියෙන්නේ.
    online කරා නම් බරට හොයන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න වෙනවා හෙනට.

     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,848
    2,155
    113
    Galle
    Graphics related jobs ලංකාවේ බල්ලට දාල තියෙන්නේ.
    online කරා නම් බරට හොයන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න වෙනවා හෙනට.

    :yes::yes::yes::yes:
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Graphics related jobs ලංකාවේ බල්ලට දාල තියෙන්නේ.
    online කරා නම් බරට හොයන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න වෙනවා හෙනට.


    online කරනවානම් කොහොමද කරන්නේ ?