Job help Grapahic Designing/Web Desgining/Software Designing

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
මචන්ල ,

මම පහළ තියෙන Field වලින් 1ක් කරන්න කැමතිය්,

1)Graphic Designing
2)Web Designing
3)Software Designing



graphic-design-degree.jpg


මට මේ 3න්ම පොඩි experience එකක් තියෙනවා . එත් office එකක මේ software use කරලා නැහැ , නිකන් ආසාවට ගෙදර use කරනවා .

මම දැනට HR පැත්තෙන් ජොබ් එකක් කරනවා , එක කරලා සල්ලි ටිකක් හොයල අර උඩ කියපු 3න් එකකට බහින්න ඉන්නේ.

මට පොඩ්ඩක් කියනවද මේ 3න් හොදම එක මොකක්ද කියල ?

මට දැනගන්න ඕනේ පහල තියෙන කරුණු ,

1) පඩිය (පළමු ජොබ් එකේ පඩිය , සහ අනාගතයේ උපයාගත හැකි ප්‍රමාණය)
2) වැඩ කරන කාලය ( 8am - 5pm හෝ වෙනත් )
3) වැඩ තොගය ( පොඋද්ගලික ජීවිතයක් තියන් ඉන්න පුලුවන්ද :oo:? නිතරම බොස්ස් කතා කරනවද )
4) Benefits;)
5) Experience ගන්න ලේසිද? / පලවෙනි ජොබ් එක හොයාගන්න අමාරුද ?
6) Professional Qualification එකක් cost එක
7) අනාගතයක් තියෙනවද ? (මේ field එකේ අවූරුදු 50 වෙනකන් වුනත් වැඩ කරන්න පුලුවන්ද ? නැතිනම් Receptionist රස්සාව වගේ අනාගතයක් නැති රස්සවක්ද ?:no: )
 

tedy

Member
Feb 2, 2015
80
7
0
mata hithenne Web Designing tham lesi . 3 weni eekata sehena hoda qlification ona nethinam jobak hoyaganna tikak amarui
 

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
mata hithenne Web Designing tham lesi . 3 weni eekata sehena hoda qlification ona nethinam jobak hoyaganna tikak amarui


මචන් ,

qualification එක ගන්න කීයක් යනවද ?

ලංකාවේ web designing , qualification එකක් ගන්න හොදම තැන මොකක්ද ?