DigiDigital

Member
Apr 6, 2014
34
2
0
ඔයාල දන්නවාද හින්දි භාෂාව විශාරද කෙනෙක්ට මොන වගේ තැන් වලද ‍රැකියා තියෙන්නෙ කියලා.තියනවා නම් කොයි වගේ පැතිවලද,පඩි කියක් විතර වෙයිද,මගේ නෑ අක්කා කෙනෙක් ඉන්නවා එයා හින්දි භාෂාව පළිබඳව විශාරද,ඉංග්‍රීසි දැනුමත් තියනවා,දැනට එයා පොඩි ‍රැකියාවක් කරන්නෙ,හම්බවෙන්නෙත් පොඩි පඩියක් :(,මේ ගැන යමක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.මේ සුදුසුකම් වලින් ටිකක් වැඩිපුර කියක් හරි හම්බ කරගන්න ලංකාවේ පුළුවන්ද ? එහෙමනන් කොහොමද ?

ස්තුති :)
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    * Indian Embassy try karanna.
    * Hotel receptionist kenek wenna try karanna.
    * Trannslator kenek wenna try karanna.
    * Emigration karanna.
    samahara welawata www.topjobs.lk eke advertisements dala tiyenawa kiyanna.

    bump
     
    Last edited:

    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0
    අංගුලිමාල;16494512 said:
    තුම්සේ මිල් න කි තමන්නාහේ
    මම දන්නෙ නහී කර්තීහේ

    :baffled:

    * Indian Embassy try karanna.
    * Hotel receptionist kenek wenna try karanna.
    * Trannslator kenek wenna try karanna.
    * Emigration karanna.
    samahara welawata www.topjobs.lk eke advertisements dala tiyenawa kiyanna.

    bump

    ඉන්දියන් එම්බසි නම් ගොඩක් තැන දෙන්නෙ දෙමළ අයට,එයා හොටෙල් වලට නම් කැමති නැ,ට්‍රන්ස්ලෙටර් වැඩේ නම් හොඳයි එත් හරි තැනක් තමයි තව හම්බවුනේ නැත්තෙ එයාට.Thanks :)
     
    :baffled:

    ඉන්දියන් එම්බසි නම් ගොඩක් තැන දෙන්නෙ දෙමළ අයට,එයා හොටෙල් වලට නම් කැමති නැ,ට්‍රන්ස්ලෙටර් වැඩේ නම් හොඳයි එත් හරි තැනක් තමයි තව හම්බවුනේ නැත්තෙ එයාට.Thanks :)

    ara desheeya waidya widyala wala hindi ugannanawa man hithanne. yakkala wikramarachchi eke ehema. e wage ekakata application ekak yawanna. private classes karana eka lesiyi mama hithanne.
     
    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0
    අංගුලිමාල;16494569 said:
    ara desheeya waidya widyala wala hindi ugannanawa man hithanne. yakkala wikramarachchi eke ehema. e wage ekakata application ekak yawanna. private classes karana eka lesiyi mama hithanne.

    Appatasiri Sirada,meya ehema hoya hoya balana kenek nemeyi,Api thama hoyala dunnoth,Wikramaaracchi eka gana kiyanna ona,Classes nam kihipayak karan eth crowd eka madi,ena ayath enne kadi kadi wage :( English wage nemeyi ne godak aya karanne uwamanawata wada asawatane.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,804
    2,365
    113
    FM,TV චැනල් වල
    hindi ගුරුවරයෙක් විදිහට (private tution hari kamak naa ne)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    मैं नहीं जानता कि दोस्त। हिंदी को टक्कर..!!! :)