thanush000

Well-known member
  • Aug 22, 2018
    1,554
    684
    113
    38
    සුවසිලන්තය
    මේ එළකිරියේ ඉන්න කොල්ලන් ගෙන් පොඩි උදව්වක් ඕනේ

    මන් ඇත්ත සීන් එකම කියන්නම්කො අපේ නෑදෑයෝ වෙන පොඩි කොල්ලෙක් ඉන්නවා බන් ඌ වැඩිය ඉගෙනගෙන නම් නෑ O/L වගේ වෙනකම් ඉගෙන ගෙන ඉන්නේ දැන් වයස 19/20 වගේ ඇති අම්ම තාත්ත වයසයි බන් ඉතින් එමිනිස්සු දෙන්න හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ මුට ජොබ් එකෙක් පොඩ්ඩක් හොයාගන්න ඕනේ බන් .මුව මන් තැන් දෙක තුනකටම දැම්ම මු ආස නෑ ඒ වට යන්න

    මූ වැඩියෙන් කරන්න ආස බෆල් හදන වැඩ ,ෆෝන් හදන වැඩ ඔය
    ක්ම්පියුටර්ස් හදන වැඩ වගේ දේවල්..
    මු ක්ම්පියුටර්ස් ෂොප් එක්ක වැඩකට ගියා එතන බන් කට්ටිය අරන් තියෙන්නේ ටෙම්පරි ඉතින් එතන මාසෙන් වැඩ නැති උනා. මූ ඒවගේ ජොබ් එකකටනම් අනිවාර්යෙන්ම යාවි .මට කව්රුහරි ඉන්නවනම් ඔයවගේ ජොබ්ස් මොනාහරි තියන සෙට් කරලා දියන්කෝ ලොකු පිනක් :(:(

    කොල්ලගේ ගෙවල් තියෙන්නේ බොරලැස්ගමුව,රත්තනපිටියේ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    Ane manda bn lamai hadanawa ita passe salli nethuwa duk widinawa lamaiuth duk widinawa.ita passe tarahen marila yanawa