දෙමටගොඩ පැත්තේ කොම්පැණියක් ඉස්සර නම් අම්ම තාත්තා ගියපු ඉස්කොලේ ඉදන් බැලුවා.MAS වගේ Com වල Family Background එක බලල job දෙනවා කියන්නේ ඇත්තද ?


ඔකපතන විද්යාලේද උඹ ඇයි?ඉස්කෝලෙ අහලා මන්දිහා අමුතු විදිහට බැළුවා එකපාරක්

අකුරු තුනේ නමක් තියෙන කොම්පැනියක් ද?දෙමටගොඩ පැත්තේ කොම්පැණියක් ඉස්සර නම් අම්ම තාත්තා ගියපු ඉස්කොලේ ඉදන් බැලුවා.
දැන් නම් එහෙම නෑ මගේ හිතේ![]()
![]()