Job Interview වලදි Family Background එකෙන් Judge කරන Company තියෙනවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,403
    5,111
    113
    MAS වගේ Com වල Family Background එක බලල job දෙනවා කියන්නේ ඇත්තද ?
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    ow judge wenawa samahara company walin , school name eken , jwwathwena paththen judge wenama ,meka ethin ape ratatama awenika una case ekak
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    MAS වගේ Com වල Family Background එක බලල job දෙනවා කියන්නේ ඇත්තද ?
    දෙමටගොඩ පැත්තේ කොම්පැණියක් ඉස්සර නම් අම්ම තාත්තා ගියපු ඉස්කොලේ ඉදන් බැලුවා. :lol:
    දැන් නම් එහෙම නෑ මගේ හිතේ :yes: :cool:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    ඒකට හේතුව එක එක පැති වල මහ ගොඩේ ලක්ෂන තියෙන මිනිස්සු ඉන්න හින්ද. ඕනම කෙනෙක් කැමතියි කොළඹ පැත්තකින් හොඳ family එකක කොල්ලෙක්ට ජොබ් එකක් දෙන්න හද්ද වන්නියේ එකෙක්ට ජොබ් එකක් දෙනවට වඩා.
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    380
    169
    43
    දෙමටගොඩ පැත්තේ කොම්පැණියක් ඉස්සර නම් අම්ම තාත්තා ගියපු ඉස්කොලේ ඉදන් බැලුවා. :lol:
    දැන් නම් එහෙම නෑ මගේ හිතේ :yes: :cool:
    අකුරු තුනේ නමක් තියෙන කොම්පැනියක් ද?
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    අකුරු තුනේ නමක් තියෙන කොම්පැනියක් ද?
    :lol: ow ow bn eka tamai :cool:

    images
     
    • Haha
    Reactions: yazazb

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    entry level yanawanam bohowita school eka balai,,Amma tatta monada karanna ahuwama boru kiyapan ubatai ochhar awl nam...
    but uba loku post ekakata (manager/AGM/DGM) wage yanawanam with qualifications, ewa mukut balannaha,, ube experience ekai qualifications ui tama wadagat..uba hoda companies wala wedakarala tiyenawanam ewa wedagat.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඔව් school,family background ඕවා බලනවා අඩු කුලේ එකෙක්ද බලන්න.ලොකු පෝස්ට් වලටනම් නොදනී.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ohoma family background check karanawa wage practices industry eke nathi wenna oni
    school, university wage dewal walata favour karanawanam ewath weradiy
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Colombo Companies වල recruit කරද්දි ගියපු ඉස්කෝලය රෝයල්, ආනන්ද, නාලන්ද වගේ උසස් පාසල් උනොත් job එක හම්බ වෙන්න තියන සම්භාවිතාවය වැඩියි කියල අහල තියනව