Job karala epa wenne nedda

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන් අවුරුදු පහක් ජොබ් කරා එපා වෙලා ඕයි මේ කොප්පිටුට්‍රයක් ඉස්සර ඉදගෙන කරන මගුල. ඉස්කෝලේ යන කාලේ හිතුව අප්පා පට්ට ජොබක් කරලා සුපිරියට ඉන්න පුලුවන් කියලා දැන් ඒ කාලෙටත් වඩා හපන් බන් . ආස උනාට කොහෙවත් යන්න නෑ, යන්න ආස උනාට වෙන උන් නෑ, තියන දවස් දෙකත් මොකවත් නැතුව කාලකන්නි වෙලා සදුදා වැඩ . ලක්ශ ගානක් පඩි ගත්තට වැඩක් නෑ. අපි පිස්සු බල්ලෝ වගේ බන් සල්ලි සහ දේවල් කියන කැරට් හොයාගන්න ආත්මෙමෙ පවාල දෙනව . අපිව මරවල මොකවත් නොකර ආතල් එකේ සැපට ඉන්න සෙට් එකක් ඉන්නවා , උන් තමා අයිතිකාරයෝ . මටත් දැන් මේ කරුමේ ඇති වෙලා බන් පොඩි සල්ලියකට හරි කමක් නෑ පාඩුවේ ඉන්න නිදහසේ ඉන්න තියනවනම් , මැරෙනකොට ගෙනියනවද. අනික පුක ඉරාගෙන දෙයක් ගත්ත කියමු ආතල් එකක් නෑ තියන පොඩි ආතල් එකත් මාසෙන් දෙකෙන් ඉවරයි. වෙලාවකට හිතෙනව බන් වනගත වෙලා කෑම්ප් කරන්න හරි මූදක් ගාව ලෑලි ගේක ඉන්න සරල වෙන්න වෙන්න ජීවිතේ ආතල් බන් පුරවගන්න ගියාම තමා අපි පුක් වෙලා හිර වෙලා ප්‍රෙෂර් වෙලා ඉන්නේ. ඔය පත ලොකු ජොබ් කරන උන්ගෙන් අහපන් උබ සතුටින්ද ඉන්නේ ජීවිතේ රිලැක්ස්ද අහපන් ඕකට කෙලින් උත්තරක් දෙන්නේ නෑ කියන්න ගන්නේ සල්ලි තියන්වා ඒ නිසා අරව මේව්වා තියවා කියලා ඇත්තටම වෙලා තියෙන්නේ වහලෙක් වගේ වැඩ දේවල් හොයගන්න.

    :yes::yes::sorry::sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,853
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ubalata job karala epa wenne nedda ban.

    උබ නම් ජොබ් කරන්නේ නැ නේද ?

    උබට හොද ඉන්කම් ලංකාවේ තියෙනවා උබ ඔසී ඉන්නවා ආතල් එකේ නේද බ්‍රෝ ?

    8 ඉදන් 6.30 වෙනකන් වැඩ බන්.... මම 12 ට යනවා ආයේ 4 විතර එනවා ගෙදර ගිහින් කල නිදාගෙන
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,853
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ නම් ජොබ් කරන්නේ නැ නේද ?

    උබට හොද ඉන්කම් ලංකාවේ තියෙනවා උබ ඔසී ඉන්නවා ආතල් එකේ නේද බ්‍රෝ ?

    8 ඉදන් 6.30 වෙනකන් වැඩ බන්.... මම 12 ට යනවා ආයේ 4 විතර එනවා ගෙදර ගිහින් කල නිදාගෙන

    නැ බන් මම ද ලයන් නෙවෙය්.... මම හිච්ච......

    උබට වැරදිලා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113

    avatar494097_34.gif