මචන්ලා මම දැනට BCS PGD Level කරලා results එනකන් බලන් ඉන්නවා .
මට IT programming job එකක් කරන්න ඕනේ . Java තමයි දන්නේ . හැබැයි experiences නැහැ.:no::no::no::no:
Trainees ලා ගන්න තැන් මොනාද මචන්ලා
පොඩ්ඩක් vacancies තියෙනවනම් කියහන්කෝ . ලොකු උදව්වක්
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,530
    17,534
    113
    Auckland
    මචන් මාත් PGD කරල ඉන්නෙ . Project proposal එක නම් අapprove වෙලා. ඉතින් මම නම් ඒක්ත් මෙ දවස් ටිකෙ කරල දාන්න ඉන්නෙ. ඒ ගමන් ජොබ් වලටත් දාන්න ඔනේ.
     
    මචන් මාත් PGD කරල ඉන්නෙ . Project proposal එක නම් අapprove වෙලා. ඉතින් මම නම් ඒක්ත් මෙ දවස් ටිකෙ කරල දාන්න ඉන්නෙ. ඒ ගමන් ජොබ් වලටත් දාන්න ඔනේ.
    ela machan ehenam project eka submit karala ekath iwarayak karaganin. Me parada PGD kale. Math apply kala jobs walata topjobs bala bala. Thama nam interview mokakinwath call kale naha. Will see.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,530
    17,534
    113
    Auckland
    විල්සන් මාමා;14767674 said:
    ela machan ehenam project eka submit karala ekath iwarayak karaganin. Me parada PGD kale. Math apply kala jobs walata topjobs bala bala. Thama nam interview mokakinwath call kale naha. Will see.

    No machan. I did PGD march 2012. Had troubles with dip level. So finally did all leftout parts this time , Took so long than I expected :no::no: Failing just 1 subject will really make everything miserable in BCS. Thats the problem. So kohomahari goda daapan machan ;)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lkFJ7Ra.gif