මට පොඩි උදව්වක් ඕනේ. එළකිරි එකේ programming jobs කරන අය ඕන තරම් ඇති. 

මාත් programming ජොබ් එකක් විදියට කරන්න මාර ආසයි
. මට ජාවා පොඩ්ඩක් පුළුවන්. ඒ වුනාට application එකක් develop කරගන්න තරම් බැහැ .

එවුනට මම ඉගෙන ගන්න ආසයි . මට කියනවද industry වැඩිම ඉල්ලුමක් තියෙන්න මොන programming language එකෙටද ?
මම vacancies වල දැකල තියෙනවා java, C++, C# වගේ ඒවා ...මම අසයි Millenium IT වගේ තැනක programmer කෙනෙක් විදියට වැඩ කරන්න .
මේක මගේ පුංචි සිහිනයක් විතරයි .ඉතින් මොකක්ද ඉගෙන ගන්න ඕනේ. අනිත් එක තමයි මේ programming language එලටම (පොඩි තැන ඉදන් application එකක් develop කරන මට්ටමට) උගන්නන පොත් මොනවද?.Thenewboston site එකේ tutorials ටික කලාම ඇතිද ? 

උබල ඉගෙන ගත්ත පොත් වල නම් ටිකක් දාපන් මචන්. ලොකු උදව්වක්. කොල්ලෙක්ට ගොඩ යන්න උදව්වක් කරපන්