ක්රිස්බෝ වගේ චිකන් ප්‍රොසෙසින් කම්පැණි එකක ජොබ් ලයිෆ් එක කොහොම ඇතිද මචන්ලා?
විශේෂයෙන් සැලරීස් එහෙම..
ට්‍රේනින් එකට තමා යන්න හදන්නෙ, එතනින් පස්සෙ පර්මනන්ට් වෙයිද ශුවර් නැහැ..
පර්මනන්ට් වුනොත් උබලගෙ අදහස මොකක්ද?
Food technology පැත්තෙන් තමා ට්‍රේනින් යන්නේ..