awala nam paththareth thiyenawa ban nath nam awala inna ekek contact karapankoo



වයිප් ගේ මල්ලිට මට නමේ. මිනිහට පරිගණක පුළුවන් ඌ පරිගණක පැත්තෙන් ජොබ් එකක් ඉල්ලනවා 11 යනකම් සමත්ළු පොර විබාගේ අවු 10ක් ම ලු ගිහින් තියෙන්නේ අවු; දෙකයි . පරිගණක අබැහි වෙලා කියලා මට ගෑනි කිව්වේ. ඉරිදා ලංකාදීප , ටොප් ජොබ්ස් , හිට් ඇඩ් , ඉක්මන් , බැලුවා අට පාස් ජොබ් එක්කවත් නැහැ මේසෙන් වැඩ අත් වැඩ ඌට කරන්න බැහැලු. මිනිහට ජොබ් එකක් හොයලා දුන්නේ නැත්තම් ගැනිගේ අම්මට කන්න දෙන්නේ වෙන්නේ මට![]()
මස්සිනාට කියහන් පොලිසියට බැඳෙන්න කියල, එතකොට කාගෙන්හරි අරක්කු ටිකක් ඉල්ලගෙන බීල, කැම්පස් යන උන්ගේ ඔලුවක් දෙකක් පලාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්...

ටෙක්නිකල් එකකට ගිහින් කෝස් එකක් කරන්න කියපන්.ඔය මෝටර් සයිකල් හදන්න ඉගෙන ගත්තත් දවසට 2000-3000 ක් ගින්නක් නැතුව හොයා ගත්තෑකි.
