Job Vacancy වෙබ්සයිට්ස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    Topjobs ඇරුනම ඒ වගේ job vacancy දාන වෙබ්සයිට්ස් මොනවද?
    (Topjobs එකේ ටිකම repost කරන ඒවා නෙමේ)

    දන්නැති උන් බම්ප් එකක් දාගෙන යන්න. :yes:
     
    • Like
    Reactions: dragonsl and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ey bro Bhanuka Rajapaksha/Harshichandra company yen hadapu ekak thibuna neda ? mata dan nama mataka na
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    observerjobs, Topjobs විතරයි ෂුවර් කරන්න පුලුවන්. අඩු කුලේ පරයෝ නිසා දැන් LinkedIn එකේ ජොබුත් ෂුවර් නෑ
     

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    59
    73
    18
    ITPro.lk ලංකාවේ IT Jobs වලටම වෙන් උන එකම වෙබ්සයිට් එක.

    IT ජොබ් එකක් හොයන කෙනෙක් නම් ලේසියෙන්ම අවශ්‍ය ජොබ් එකට ගිහින් කෙලින්ම apply කරන්න පුලුවන්. Account අනම් මනන් මොනවත් හදන්න දෙයක් නෑ. සමහරු ඉන්නවා මේ වගේ ප්ලැට්ෆෝම් හරහා apply කරන්න අකමැති. එහෙම අයට කෙලින්ම company වෙබ් සයිට් එකට ගිහින් apply කරන්න පුලුවන්. company එකට අවශ්ය නම් company website එක කෙලින්ම ඇඩ් එකේ ලින්ක් කරන්නත් පුලුවන්.

    ලංකාවේ තියෙන ප්‍රසිද්ද ලොකු IT කම්පැනි ගොඩක් මේ වෙනකොට තමන්ගේ ජොබ්ස් publish කරන්නේ තමන්ගෙම වෙබ්සයිට් එක හරහා. මේවට දැනටමත් ජොබ් ඇප්ලිකේශන් ගොඩක් එනවා handle කරගන්න අමාරු තරම්.

    හැබැයි තවත් පැත්තකින් ලංකාවේ SME සහ startup companies ගොඩක් තියෙනවා මෙහෙම ජොබ් හොයන අයගේ අවදානය යොමු නොවුන. ඒ වගේම core බිස්නස් එක IT හෝ technology නොවෙන ගොඩක් කම්පැනි තියෙනවා තමන්ගෙ IT department එකේ ජොබ්ස් offer කරන. ITPro.lk හදල තියෙන්නෙ මේ හැම කම්පැනි එකකම තියෙන ජොබ්ස් වලට හොඳ visibility එකක් දෙන්න. මේ කාලෙ ජොබ් එකක් හොයාගන්න අමාරු නිසා මේ හැම opportunity එකක් ගැනම දැනුවත් වෙන්න පුලුවන් ITPro.lk හරහා.
     
    • Like
    Reactions: Chimpanzee Putha