Web Designer Job Vacancy - 35,000+

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,990
    4,012
    113
    Sri Lanka
    මෙන්න තව Vacancy එකක් අරන් ආව... මගේ යාළුවෙක් ගෙ තැනක්.. රාජගිරියට ලඟයි නම් තවත් හොඳයි...
    HTML/CSS
    PHP
    JS
    Photoshop
    මේ ටික දන්නව නම් කිසි අවුලක් නෑ.. සුපිරි experience වෙන්න අවශ්‍යත් නෑ.. වැඩ හොඳයි නම් 50,000 ක් උනත් දෙන එක ප්‍රශ්ණයක් නෑ කිව්ව. හැබැයි මුලින් දෙන්නෙ 35,000 ක් වගේ..

    හොඳ Offer එකක්.. CV යවන්න මේ Email Address එකට.

    [email protected]

    Email Subject : Trainee Web Designer

    Bump එකක් දාගෙන යන ගමන් REP දුන්න කියල අතින් පයින් යන්නෙ නෑ :rofl:


    මට හම්බෙන Job Vacancy කිසිවක් කිසිම විටක Facebook එකේ පඩයොන්ට ලබා නොදෙන අතර එලකිරියෙ බොක්කවල් ටිකට පමණක් Publish කරන බව කරුණාවෙන් සලකන්න :D
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට හම්බෙන Job Vacancy කිසිවක් කිසිම විටක Facebook එකේ පඩයොන්ට ලබා නොදෙන අතර එලකිරියෙ බොක්කවල් ටිකට පමණක් Publish කරන බව කරුණාවෙන් සලකන්න

    +8​