උබල අහල තියෙනවද Crosspoint Business Solutions (Pvt) Ltd. කියල software company එකක් ගැන ?කෝල් එකක් ආව SE interview එකක් තියෙනවා එන්න කියල 


උබල අහල තියෙනවද Crosspoint Business Solutions (Pvt) Ltd. කියල software company එකක් ගැන ?කෝල් එකක් ආව SE interview එකක් තියෙනවා එන්න කියල![]()
Site eke tiyanawa member of CODEGEN kiyala.Codegen eke subsidiary ekak wenna athi.
ado tho payinnada yanne hitapana man office 1kta kiyanava...![]()

ගිහින් බලාපිය.....![]()

kohomadha machan apply kare
ඔව් බන් ගිහින් බලනනම් . Oral Interview එකක් තියෙනවා කියල කෙල්ලෙක් කතා කරලා කිව්වේ![]()



