Degree holders la innawada?man issara hr eke weda kare.customer service executive vacancy ekath demmath degree holdersla 400+ apply karanawa dawasata.HR head karaya select karannema photo eka balala.okotama degree tiyenawa
ලස්සනයි නම් චාන්ස් එක වැඩිද කොල්ලෙක්ට උනත් ?
Kellekta nan aniwa chance bn apperance ekata.man hr godak idala tiyenawa.man eka hodatama dannawa.Cv eke photo eka balala witarai shortlist karanne.ooya accounting wage ewata arenna anith vacancy walata photo ekenmai shortlist wenne.
Google, Apple, Bank of America, IBM wage company ehemath degree illanne naha dan. Ehema eke lankawe wage rataka entry level job walatath degree illana eka asadaranayi bn.Degree holders la innawada?man issara hr eke weda kare.customer service executive vacancy ekath demmath degree holdersla 400+ apply karanawa dawasata.HR head karaya select karannema photo eka balala.okotama degree tiyenawa

එතකොට දැන් සමාජේ සාර්ථක වෙන්න, සල්ලි , පෙනුම , අධ්‍යාපනේ , motivation එක කියන 4න් එකක් වත් තියෙන්න ඕනේ.. නැත්තන් depression for life..
capitalism is basically "survival of the fittest"
Google, Apple, Bank of America, IBM wage company ehemath degree illanne naha dan. Ehema eke lankawe wage rataka entry level job walatath degree illana eka asadaranayi bn.
Makeup tutorials balanna patan ganna ona.![]()
Owa koi kaletath ekai.ai uba ahala nedda amrapali kiyala prostitue kenek gena buduhamduruwange kale.e kella lassana wediy kiyala city eke government eken tamai eyawa prostitute kenek karala tiyenne etakota city ekatama satisfy wenna puluwan hinda.Beauty eka tiyenawanan sahenna society eke illumak tiyenawa.salli natath kamak ne.
Sirawata... Lagadi mage yaluwek interview ekakata giyama A/L, O/L gana ahala. Uta degree ekakuth thiyanawa.Etchara molayak tibba nan rata mehema tiyeyda ban.oya wage ideas walata lankawa adjust wenna tawa awurudu 50k wath yay.tama A/l pass nattan palehata dala balana society ekak lankawe tiyenne.oya naki hutan tika marenakan system eka change karanna be.
ඔව් ඉතින් ඉස්සර දැනත් වඩා අවුල තමයි. එත් ඒ කාලේ මිනිස්සුන්ට තමන්ගේ වත්තේ වැවෙන අල ගෙඩියක් කාගෙන හිටියත් shape එත් දැන් කාලේ එහෙම නෙමෙයි නේ, rat race එකේ හරියට compete කරේ නැත්තන් අනිවා depression, එකෙන් මිදෙන්න නම් වනගත වෙන්න ඕනේ...
හැමදේකින්ම brainwash වෙලා තියෙන්නේ rat race is the only/best way කියල..
Eka tamai bn karme kiyanne.oka tamai buduhamdruwo kivve.galawenna mara gemak denna one.tawa kal yanna yanna tawa amarui.tawa kalayak enawa monawa kalath galawenna beri moleth adu wena.
ජිවිතේ ගැන කොයි පැත්තෙන් හිතුවල් අවුල්! බුද්දාගම ඇත්ත උනත් අවුල් බොරු උනත් අවුල්
Hariyata awaboda wenakan awul tama bn.etakotath attath dukak wage tamai penne
උබ මේ ආත්මේ කොච්චර අවබෝද කරගත්තත් සෝවාන් උනේ නැත්තන් next life දුක් විදින ආත්මයක් ලබන්න තියන හැකියාව වැඩි..
Sowan kiyala destination ekak ne bn.awaboda wima tamai sowan wima,stream enterer.path ekata enter wenawa kiyana eka tamai sowan wima.


උබ ඔය හිතන තරම් ලෙසි දෙයක් වෙන්න බෑ බන් ඕක...
බුදුන්ගේන් බන අහපු අයටලු ඕක ලෙසියන් කරන්න පුළුවන්...
විශේෂයෙන් ගෑණු අමාරුව, කාර් අමාරුව තියන උන්ට ඒ ආත්මේම සෝවාන් වෙන්න පුල්වන් කියල හිතන්න අමාරුයි මේ කාලේ....
ආයෙත් බුදු කෙනෙක් ඉන්න කාලෙම , ඒ රටේම මනුස්ස ආත්මයක් ලබනකන් කල්ප කාලාන්තරයක් දුක් විදපන්![]()
sowan kiyanne lokuma deyak newe.anika sowan ekenek kiyanne kama asawa nethi kara gatta ekenek newe adu kara gatta ekenek.sowan aya adanawath ekka.kama asawa nattatama nethi wenne rahat unama.ethakan adu wimak witarai wenne.asawa tiyeddi eka nolabunath duk nowimai sowan wima.nethuwaa asawa nethi wenne ne sowan una gaman.උබ මේ ආත්මේ කොච්චර අවබෝද කරගත්තත් සෝවාන් උනේ නැත්තන් next life දුක් විදින ආත්මයක් ලබන්න තියන හැකියාව වැඩි..
Dan mama kivvada mama sowan kiyalasowan kiyanne lokuma deyak newe.anika sowan ekenek kiyanne kama asawa nethi kara gatta ekenek newe adu kara gatta ekenek.sowan aya adanawath ekka.kama asawa nattatama nethi wenne rahat unama.ethakan adu wimak witarai wenne.asawa tiyeddi eka nolabunath duk nowimai sowan wima.nethuwaa asawa nethi wenne ne sowan una gaman.
ඊලඟ ආත්මෙ සැප විදින්න සෝවාන් වෙන්න ඕනෙ නෑ, පිං කරන්න ඕනෙ, එතකොට සැපවත් ජීවිතයක් ලබන්න පුළුවන්