Jobs එපා නොවෙන්න මන්තරයක්!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    වැඩ තිබ්බත් පැය 8-9 එකම පුටුවක එකම ලොකේශන් එක්ක අවුරුදු ගානක් කොමද බන් ඉන්නේ . හරියට තුවක්කුවක් ඔලුවට තියල වගේ මොක්ද උබ නැගිට්ට ගමන් ඔලුවටත් වෙඩි කාල වටා පිටාවේන් බොම්බත් ගහනවා

    Anatha life.it's like being in school till old age
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳම දේ වැඩ කරන තැන බිල්ඩිමෙන් පැනල මැරෙණ එක :yes:
    එහෙම වුනාම ඔය මොන ප්‍රශ්නයක්වත් නෑ :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    office-and-workplace-fun-5hrj.jpg
    Wise words
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්

    completely true... all we do is slaving away our lives to achieve someone else's goals :(:(:(:(
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඔය ප්‍රසිද්ද කතාවක් තියනවනේ වැඩකරන ස්ථානය තමන්ගේ ගෙදර නොකරගන්න කියල ඕව කට කහනවට කියවපුව යෑ:yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්

    :yes::yes::yes:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,159
    2,372
    113
    Job karana unta mona life ekkda bnz, wahallu wage ,puluwan taran thamange deyak karanna balahalla
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    yeah man
    i have met an IT administrator on some occasion.
    he is boring and depressed as shit. i can clearly see that in his face.

    ඩෙව් හොදයි බන් , සිස්ටම් සයිඩ් එක ලෝක ඇනයක්, ටෙක්නොලොජි අප්ඩෙට් වෙනවා මාස 6න් හයට. යමල් ජෙසන් ලියාගෙන ඔටොමෙශන් ලියාගෙන හැමිනෙන්න ඕනෙ . ප්‍රඩක්ශන් ඩවුන් උනම අප්පා ඉතින් රෑකට උනාම සැප කනේ. සිස්ටම් ටීම් වල සොම්බි ගතිය වැඩි ටාස්ක් ඉවරයක් නැ, ඩෙඩ් ලයින් ස්ප්‍රන්ට් වගෙ නැ , අද දැම්මා හෙට ඕනෙ කියනවා. එකම වෙලාවෙ ලෙඩ 2ක් 3ක් ආවම බඩු බනිස්. ෆුල් අත්දැකීමෙන් කියන්නෙ ආය