Jobs හොයන අය ඉන්නවද?

XpressJobs

Junior member
  • Jul 15, 2021
    33
    13
    8
    Colombo
    xpress.jobs
    ජොබ් මාර්කට් එක කියන එක කොරෝනා ආවට පස්සේ උඩු යටිකුරු වෙලා තියෙන්නෙ. ඒත් ආයතන වලින් දෙන වේකන්සීස් නැති වෙලාම ගිහින් නෑ. අත්තටම උවමනාවක් තියෙන ජොබ්ස් හොයන අය ඉන්නවා නම් මේ පැත්තට එන්න, ඔයාලා ට පුලුවන් විදියකට උදව් කරන්නම්. අපේ සයිට් එකෙන් අයදුම් කරනවට අපි මුදල් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    4,030
    6,995
    113
    Kohomada mchn operations management side eke jobs ehema ?
    Ubalage site eke government jobs gazzette daapu gamanma update wenawada ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    20,802
    25,900
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @Mohowk මෙයා කොස්තාපල්, මෙයාගේ අම්මා කැවුම විකුණන දිරිය මවක්.
    කෝවිඩ් නිසා අමාරුවෙන් ඉන්නේ. බිස්නස් වැඩිකරගන්න උදව් කරන්න. ප්ලීස්😘
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,086
    113
    Wakanda
    @Mohowk මෙයා කොස්තාපල්, මෙයාගේ අම්මා කැවුම විකුණන දිරිය මවක්.
    කෝවිඩ් නිසා අමාරුවෙන් ඉන්නේ. බිස්නස් වැඩිකරගන්න උදව් කරන්න. ප්ලීස්😘
    ෆ්රී ඉන්ඩිකේටර් කොල්ලො රවට්ටලා සල්ලිවලට විකුණන්නෙ නැතිව උබ හොයාගනින්කො රස්සාවක්, වතිලටයි , සොහාන්ටයි දෙන්නටත් හොයලා දියන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    20,802
    25,900
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆ්රී ඉන්ඩිකේටර් කොල්ලො රවට්ටලා සල්ලිවලට විකුණන්නෙ නැතිව උබ හොයාගනින්කො රස්සාවක්, වතිලටයි , සොහාන්ටයි දෙන්නටත් හොයලා දියන්
    හා දැන් කිසාගෝතමී ජංගිය උස්සගෙන මගෙන් ඉන්ඩිකේටර් සල්ලිවලට ගත්ත එකෙක් හොයං එන්න🤣🤣🤣

    මරු වැඩේ මිට්ටට වුනේ®
    අම්මව හරි අන්දන් වරෙං®
     

    XpressJobs

    Junior member
  • Jul 15, 2021
    33
    13
    8
    Colombo
    xpress.jobs
    ඇයි දැන් කිරියෙන් කට්ටිය හොයන්නෙ සයිට් එක ගූගල් රිසල්ට්වල බැහැලද
    Google results හොදටම හොදයි. මෙකේ jobs හොයන අයට උදව් කරනවට ඔයාලා කැමති නෑ වගේ නේ?
     

    XpressJobs

    Junior member
  • Jul 15, 2021
    33
    13
    8
    Colombo
    xpress.jobs
    Kohomada mchn operations management side eke jobs ehema ?
    Ubalage site eke government jobs gazzette daapu gamanma update wenawada ?
    Government jobs මෙතනින් බලන්න: https://xpress.jobs/Jobs/Sector/government පුලුවන් තරම් ඉක්මනට අපි update කරනවා.

    Operations jobs මෙතනින් බලන්න: https://xpress.jobs/Jobs/Sector/production-operations

    නැත්තම් "Operations management / Operations manager" keyword එක use කරන්න.

    SEO karapan
    Thank you @topkollek, SEO හොදටම හොදයි. Sri Lankan communities වලට එන්නේ jobseekers ලාට උදව් කරන්න මිසක් traffic වලට නෙමෙයි.
    ------ Post added on Jul 22, 2021 at 9:53 AM
     
    Last edited:
    • Like
    Reactions: planner123